සුමියෝ....මං ඔන්න අද උඹේ මේ කතාව කියවන්න ඕන හින්දම වෙලාවක් වෙන් කර ගත්ත..මෙක නිකන් මචං ෆිල්ම් එකක් වගේ..උබේ හිතේ තිබ්බ දේවල්, ඒ උන සිද්දි හරිම ආදරනීයයි...කතාව මැවිලා පේනවා..
'ඉදල්ගස් හින්න ..ඉද..'
ඒ වචනය දෙසැරයක් කියව ගන්න බැරුව හිරවෙන කොට සාවිත්‍රි හිනා වෙවී දොඩවනවා.
'ඔහිය ඔහිය'
මේවා හරිම ස්වභාවිකයි බං..ඒකෙන් මාවත් නිකන් අතීතයට ගියා වගේ..
"
එයාගෙ කම්මුල් හෙමිහිට සිප ගනිද්දි.......ඒ කම්මුල් රෝස පෙති තරමටම සුමුදුයි.නෑ ඊටත් වඩා.....
දෙතොල් පෙති අතරින් මට දැණුනු රස.......ඒ තරම් සියුමැලි දෙතොල් වෙන කොහේ ඇද්ද.
"
ප්‍රථම හාදුව...පිස්සු හැදෙනවා බං..
මං මෙ කොමෙන්ට්ස් ලියන්නේ උඹෙ කතාව කියවන් යන ගමන්..
මොකද මට ශුවර් නෑ අන්තිමේ මොනව වෙයිද් කියල..
මාරම ප්ලේස් එකක උඹල ඉදල තියෙන්නේ..මේ වයස් කීයෙදිද?
"කියන්න බැරිවුනානෙ ඒ ගොල්ලො බණ්ඩාරවෙල ගිය හේතුව...
ඒ ගොල්ලො ගියෙ සාවිත්‍රිගෙ වෙඩින් එකට....................."

ඇයි බං මේ වචන ටික මෙහෙම උනේ අවසානේ?
ඇත්තම කියන්නම්...මට මේක කියවල ඉවර වෙද්දි ඇඩුනා....
ඇයි උඹට කනෙක්ශන් එකක් තියා ගන්න බැරි උනේ?
මට කියන්න වචන නෑ බං..මාරම දුකයි..ඒක කියනන් වචන නෑ..බ්ට් මං දන්නව උඹත් මං වගේම විරහව බොහොම සුන්දරව දකිනව කියල...ඒ සවිත්‍රි ලබන ආත්මෙවත් උඹේම වෙයන් කියල මං විශ් කරනවා..

(+ මාව ඇන්ඩෙව්වට)

So true 

රු.100ක් දෙන්නම රී ලෝඩ් එකක් දාල සිංදු ටික ඩවුන්ලෝඩ් කරන්න.