Sirasa Pitaratin Kopi Karai

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    un thama copy karana eka hariyata karanne... anith channel walin karanne sirasa copy karala nondi wena eka....
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    gahan copy eka un hariyata gahanawa, habai mehe inna anith channel oka copy karanna gihin gu karagannawa
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අපේ උන්ටත් ඕන ලබ්බක් මාර ලොකුයිනේ...........
    පිස්සො වගේ යන්නේ පස්සෙං චා වෙන්න...........
    අර දෙරණ සිටි ඔෆ් ඩාන්ස් බලපංකෝ..............
    හොම්බට දෙකක් අනිනවා මට ඔහොම කියුවනං..........
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    American Idol,who wants to be a millionaire, wage programs loke hamathenama copy karanawa. Sirasa witharak copy karana ekak nemei.:yes:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    සි‍ර‍ස‍ ඉ‍ස්‍ස‍ර‍ ඉ‍ද‍ලා‍ ඕ‍ක‍ ක‍ලා‍... න‍මු‍ත්‍ ඒ‍දේ‍ව‍ල්‍ ල‍ං‍කා‍වෙ‍ මා‍ද්‍්‍ය‍ට‍ අ‍ලු‍ත්‍ දේ‍ව‍ල්‍ උ‍නා‍.. ප්‍ර‍ශ්නෙ‍ ති‍යෙ‍න්නෙ‍ අ‍නි‍ත්‍ මා‍ද්‍ය‍ය‍ත්‍ ක‍ර‍න්නෙ‍ සි‍ර‍ස‍ කො‍පි‍ ක‍ර‍න‍ එ‍ක‍.. අ‍පි‍ට‍ම‍ කි‍යලා‍ ති‍බු‍න‍ ටෙ‍ලි‍නා‍ට්‍ය‍ ක‍ලා‍ව‍ දැ‍න්‍ කෝ‍...?
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,895
    4,498
    113
    සිරස පිටරට ඒවා කොපි කරනවා..
    අපේ අනිත් ගොයියලා සිරසෙන් කොපි කරනවා..

    අන්තිමට ඔක්කොම කොපි කරලා..

    :yes::yes::yes::yes:
     

    KINPIN

    Member
    Sep 9, 2009
    149
    5
    0
    American idol, millionaire are copied in every country

    actually its not copying.. they franchise it to different countries.. and in Sri Lanka Sirasa TV is doing :) .
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,142
    3,005
    113
    යතාර්තය ඇතුලෙ
    අපි හෑමොම මොකක් හරි දෙයක් කොපි කරනව මචො...තමන්ටම කියලා අවෙනික දෙයක් අපෙ රටෙ නෑහෑ ගොඩාක් දුරට,,,නමුත් ඉස්සර තිබුනා අපිටම කියලා අවෙනික දෙවල්..නමුත් බටහිර කරනය තුලින් දෑන් එවා අපි අතරින් තුරන් වෙගෙන යනවා..
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අපිට ආවේනික කියලා තියෙන්නේ..

    කටුකිතුල්..
    ලංකා රතු මුහුනැති මල්කොහා..

    වගේ ඒවා විතරයි..

    මොකද ඒවා ඒක දේශිකයි..
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    මචං මේක මගේ අදහස... උඹලට කොපි කරන එක බලන් ඉන්න බැරිනම්, තමන් අලුත් දෙයක් හොයාගෙන ලංකාවේ කරන්න... අනිත් එවුන් කොපි කරලා හරි යමක් කරනවනේ කාටවත් කරදරයක් නැති වෙන්න..
    මම කිව්ව එක අදාල වෙන්නේ, කාටවත් කරදරයක් නැති වෙන්න කොපි කරලා යමක් කරපු අයට විතරයි.. :)
     
    Last edited: