මට හිතාගන්න බෑ මොනවා කරන්නද කියල ???
අනේ යාලුවනේ අද මම ආදරේ කරපු දෙවැනි කෙනත් මට නැති උනා.එයා මට අද මුණු පොතේ මෙසේජ් එකක් එවනවා අය්යා මම ආදරේ කරන වෙන කෙනක් ඉන්නවා.එක නිසා මම ගැන බලපොරොත්තු තියාගන්න එපා කියල.මම මාස ගානක් ට්‍රය් කරා එයාට.අනික මට කැමති නෑ කිව්වා.අනේ මන්ද එයට මොනවා වෙලාද කියල වෙනද මත් එක්ක ගොඩක් හොදින් හිටියා එයා.එයා මාව මුණු පොතෙනුත් අයින් කරලා.මම කොහොමද යාළුවොනේ මම ආදරේ කරපු කෙනා වෙන කෙනක් එක්ක ඉන්නවා බලන්නේ ??? මට දැන් හැමදෙයක්ම එපා වෙලා ඉන්නේ.මම මගේ මුණු පොතේ අකෞන්ට් ඔක්කොම ඩිඇක්ටිව් කරලා දැම්මා.එයාට මාව එපාලු.මම ඕන ඔට්ටුවක් දානවා මම තරම් කිසි කෙනක් එයට ආදරේ නෑ කියල. අනේ පුළුවන් කෙනක් මට උදව් කරන්නකෝ.මට කියන්නකෝ මම දැන් මොනවද කරන්න ඕනේ කියලා.