මට හිතාගන්න බෑ මොනවා කරන්නද කියල ???

pubudukalhara

Active member
  • මට හිතාගන්න බෑ මොනවා කරන්නද කියල ???

    අනේ යාලුවනේ අද මම ආදරේ කරපු දෙවැනි කෙනත් මට නැති උනා.එයා මට අද මුණු පොතේ මෙසේජ් එකක් එවනවා අය්යා මම ආදරේ කරන වෙන කෙනක් ඉන්නවා.එක නිසා මම ගැන බලපොරොත්තු තියාගන්න එපා කියල.මම මාස ගානක් ට්‍රය් කරා එයාට.අනික මට කැමති නෑ කිව්වා.අනේ මන්ද එයට මොනවා වෙලාද කියල වෙනද මත් එක්ක ගොඩක් හොදින් හිටියා එයා.එයා මාව මුණු පොතෙනුත් අයින් කරලා.මම කොහොමද යාළුවොනේ මම ආදරේ කරපු කෙනා වෙන කෙනක් එක්ක ඉන්නවා බලන්නේ ??? මට දැන් හැමදෙයක්ම එපා වෙලා ඉන්නේ.මම මගේ මුණු පොතේ අකෞන්ට් ඔක්කොම ඩිඇක්ටිව් කරලා දැම්මා.එයාට මාව එපාලු.මම ඕන ඔට්ටුවක් දානවා මම තරම් කිසි කෙනක් එයට ආදරේ නෑ කියල. අනේ පුළුවන් කෙනක් මට උදව් කරන්නකෝ.මට කියන්නකෝ මම දැන් මොනවද කරන්න ඕනේ කියලා. :dull: :dull: :sorry: :sorry: :( :( :(
     
    pubudukalhara

    Active member
  • kello ohomathamai ban.... uba wena ekakata try karapan
    owa ganam ganna epa live dakina kenekuta try karapan............
    නෑ අය්යා එයාව මම දකිනවා හැමදාම එය මගේ ස්කොලේ ඉන්නේ.මට වඩා අවුරුදු 2 ක් බාලයි.හ්ම්ම් ඒත් මට වෙන කෙන්ක්ට ට්‍රය් කරන්න හිතෙන්නේ නෑ.මොකද මම එයට ගොඩක් ආදරේ නිසා. :( :( :(
     
    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    machan මිනිස්සු විවිධාකාරයි. කවුරුත් එකිනෙකාට වෙනස්. මම කැමති කෙල්ලට උඹ කැමති නැහැ, උඹ කැමති කෙල්ලට තව කෙනෙක් කැමති නැහැ.
    ආදර සම්බන්ධතාව පටන්ගන්නෙත් තමන් කැමති කෙනෙක් එක්ක. ඒක ටිකක් කල් යනකොට අනිත් කෙනාගේ හැසිරීම්, දුර්වලතා, හොඳ, නරක ඔක්කොට ටික ටික තේරෙනව.
    අනිත් එක ඒ කෙල්ල කැමති විදියේ වෙන කොල්ලෙක් හම්බ වෙන්න ඇති. ඒකයි.
    උඹ හිත හදාගනින්.
    කෙල්ල නැති වුනා කියල උඹේ මොකද්ද අඩු වුනේ ?
    උඹේ රස්සාව නැති වුනාද, අම්ම අප්ප නැති වුනාද? උඹේ අත් දෙක නැති වුනාද...
    නෑනේ...

    උඹ ඉන්නවනෙ හොඳට.. එකම ලෙඩේ තියෙන්නේ උඹේ හිතේ තමයි. ඒක ටික ටික හොඳ වෙයි කාළයත් සමග.

    ඒයා කැමති කෙනත් එක්ක එයා ගියා.. මේ ලෝකෙ හොඳ කෙල්ලො, හොඳ කොල්ලො ඕන තරම් ඉන්නව බන්.
     
    • Like
    Reactions: Rockey_ssr

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒ වගේ සිදුවිමකදි අපිට එක හෙලාම කෙල්ලෙක්ට බණින්න විදියක් නෑ..
    අපි දැන ගන්න ඕනේ..
    ඒ ආදරය ලබා ගන්න හැටි..
    අපේ කොල්ලෝ වැඩි හරියක් ම කරන්නේ..
    කෙල්ලගේ ආදරය පසු පස හබා යන එකයි..
    අපි දැන ගන්න ඕනේ ඒ ආදරය අපි ව හොයා ගෙන එන විදියට හසුරුවන්න..
    එතකොටයි අපිට තේරුම් යන්නේ.. දෙගොල්ලන්ගේම ආදරයේ තරම..
     
    • Like
    Reactions: eKingmaster

    pubudukalhara

    Active member
  • machan මිනිස්සු විවිධාකාරයි. කවුරුත් එකිනෙකාට වෙනස්. මම කැමති කෙල්ලට උඹ කැමති නැහැ, උඹ කැමති කෙල්ලට තව කෙනෙක් කැමති නැහැ.
    ආදර සම්බන්ධතාව පටන්ගන්නෙත් තමන් කැමති කෙනෙක් එක්ක. ඒක ටිකක් කල් යනකොට අනිත් කෙනාගේ හැසිරීම්, දුර්වලතා, හොඳ, නරක ඔක්කොට ටික ටික තේරෙනව.
    අනිත් එක ඒ කෙල්ල කැමති විදියේ වෙන කොල්ලෙක් හම්බ වෙන්න ඇති. ඒකයි.
    උඹ හිත හදාගනින්.
    කෙල්ල නැති වුනා කියල උඹේ මොකද්ද අඩු වුනේ ?
    උඹේ රස්සාව නැති වුනාද, අම්ම අප්ප නැති වුනාද? උඹේ අත් දෙක නැති වුනාද...
    නෑනේ...

    උඹ ඉන්නවනෙ හොඳට.. එකම ලෙඩේ තියෙන්නේ උඹේ හිතේ තමයි. ඒක ටික ටික හොඳ වෙයි කාළයත් සමග.

    ඒයා කැමති කෙනත් එක්ක එයා ගියා.. මේ ලෝකෙ හොඳ කෙල්ලො, හොඳ කොල්ලො ඕන තරම් ඉන්නව බන්.
    ආ එල එල උබනම් සිරාම තමා තෑන්ක් මචන් මගේ හිත හදා ගන්න උදව් කරාට :rolleyes:
     
    pubudukalhara

    Active member
  • ඒ වගේ සිදුවිමකදි අපිට එක හෙලාම කෙල්ලෙක්ට බණින්න විදියක් නෑ..
    අපි දැන ගන්න ඕනේ..
    ඒ ආදරය ලබා ගන්න හැටි..
    අපේ කොල්ලෝ වැඩි හරියක් ම කරන්නේ..
    කෙල්ලගේ ආදරය පසු පස හබා යන එකයි..
    අපි දැන ගන්න ඕනේ ඒ ආදරය අපි ව හොයා ගෙන එන විදියට හසුරුවන්න..
    එතකොටයි අපිට තේරුම් යන්නේ.. දෙගොල්ලන්ගේම ආදරයේ තරම..
    නෑ අය්යා මම එයාට බනින්නේ නෑ .මම දන්නා හැම දෙයක්ම කරා එයාගේ ආදරේ ලබා ගන්න ඒත් ඉතින් එයාව දැන් මට අයිති නෑ
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    ට්‍රයි කරපු එකක් නේ බන්..වැඩිය හිතන්න එපා..:D
     
    pubudukalhara

    Active member
  • ට්‍රයි කරපු එකක් නේ බන්..වැඩිය හිතන්න එපා..:D
    ට්‍රය් කරා කියන්නේ උපරිමෙන්ම ට්‍රය් කරපු එකක් සහෝ.මම වෙන කෙන්ක්ට ට්‍රය් කරේ නෑ එයා ඇරෙන්නේ පලවෙනි ආදරේ නැති උනාට පස්සේ. :( :( :(
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මචං
    ඔහොම වෙච්ච පළවෙනි කෙනා උඹ නෙමෙයි මචං.......
    ඒ කෙල්ලට එහෙම කරන්න ශක්තියක් තිබ්බ නම් උඹටත් දැන් හිත හදා ගන්න ශක්තියක් තියෙන්න ඕනා මචං..........
    මතක තියාගනින්....
    උඹේ අම්මයි තාත්තයි විතරයි උඹට ඇත්තටම ආදරේ.........
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නෑ අය්යා මම එයාට බනින්නේ නෑ .මම දන්නා හැම දෙයක්ම කරා එයාගේ ආදරේ ලබා ගන්න ඒත් ඉතින් එයාව දැන් මට අයිති නෑ

    අපි මුලින් ම ආදරය කරන්න කලින්...
    ඒ කෙල්ලව හදුනා ගන්න ඕනේ ඒ වගේම..
    ඒ කෙල්ලාගේ සිතුම් පැතුම් අපි දැන හදුනා ගන්න ඕනේ..
    ඒ වෙනුවෙන් අපි මුලින් ම යාලුවෙක් වගේ ආශ්‍රය කරන්න ඕනේ.. සහෝදරයා..
    එතකොටයි අපිට තේරුම් යන්නේ ඒ චරිතය..
    අපි ගැන කොයි විදියට අදහස් කරගෙන ඉන්නවා ද කියන එක..
     
    pubudukalhara

    Active member
  • මචං
    ඔහොම වෙච්ච පළවෙනි කෙනා උඹ නෙමෙයි මචං.......
    ඒ කෙල්ලට එහෙම කරන්න ශක්තියක් තිබ්බ නම් උඹටත් දැන් හිත හදා ගන්න ශක්තියක් තියෙන්න ඕනා මචං..........
    මතක තියාගනින්....
    උඹේ අම්මයි තාත්තයි විතරයි උඹට ඇත්තටම ආදරේ.........
    ඔව් අය්යේ ඔයා කියන එක ඇත්ත :rolleyes: :rolleyes:
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    අඩො මචන් මටත් උනෙ ඔයිට සමාන දෙයක්.....

    1 කෙල්ල ,සින් එක තාත්තට කිව්වා...

    2 කෙල්ල ,කිව්ව මම ඔයාව එහෙම අදහසකින් අශ්‍රය කලෙ නෑ කියල

    එදා ඉදන් මම තනියෙන්
     
    pubudukalhara

    Active member
  • අපි මුලින් ම ආදරය කරන්න කලින්...
    ඒ කෙල්ලව හදුනා ගන්න ඕනේ ඒ වගේම..
    ඒ කෙල්ලාගේ සිතුම් පැතුම් අපි දැන හදුනා ගන්න ඕනේ..
    ඒ වෙනුවෙන් අපි මුලින් ම යාලුවෙක් වගේ ආශ්‍රය කරන්න ඕනේ.. සහෝදරයා..
    එතකොටයි අපිට තේරුම් යන්නේ ඒ චරිතය..
    අපි ගැන කොයි විදියට අදහස් කරගෙන ඉන්නවා ද කියන එක..
    මම එයාව අවුරුද්දක් යාලුවෙක් විදයට ආශ්‍රය කරා.එයා හිතන පතන දේවල් මම හොයා ගත්ත එය කැමති උනේ ගොඩක් අහිංසක කෙන්ක්ට.මත් ඉතින් ඒවගේ කෙනක් නිසා තමා මම එයට ට්‍රය් කරේ.හැබය් මීට කලින් එයාට කොල්ලෙක් ඉදල තියනවා.පස්සේ එයා ඒ කොල්ලට ලියපු ලියුම් එයාගේ අම්මට අර කොල්ල පෙන්නලා .ඊට පස්සේ වෙන කවුරුත් ඉදල නෑ එයට.එය මට කිව්වා ඒ කොල්ලව අමතක කරන්න අමරුය් කියල.පස්සේ කිව්වා කොහොම හරි අමතක කරන්න උත්සහ කරනව කියල.එයාගේ යාලුවොනම් කියන්නේ තාම එයාට කොල්ලෙක් නෑ කියලා.එයාල කිව්වේ විභාගේ නිසා එහෙම කියනවා කියලා. :( :( :(
     
    pubudukalhara

    Active member
  • අඩො මචන් මටත් උනෙ ඔයිට සමාන දෙයක්.....

    1 කෙල්ල ,සින් එක තාත්තට කිව්වා...

    2 කෙල්ල ,කිව්ව මම ඔයාව එහෙම අදහසකින් අශ්‍රය කලෙ නෑ කියල

    එදා ඉදන් මම තනියෙන්
    එහෙනම් මත් එක්ක තනියම ඉමු බන්. :shocked: :( :(