උඹටත් එහෙනන් පැනපු ගමන් ඉස්සෙල්ලම දෙන්නද -5ක් චෙක් කරන්න??![]()








දීපියකෝ බලන්න... කනවා තෝව..

උඹටත් එහෙනන් පැනපු ගමන් ඉස්සෙල්ලම දෙන්නද -5ක් චෙක් කරන්න??![]()














එළකිරියා;10972915 said:ela ela congratz
බොක්කෙන්ම සහයෝගය දෙනවා...අනිවා
Errrrrrrrrrrrrrrrrrrrr
![]()
elakiri
ohoma yaaaan![]()

( මොසිල්ල හැර
)මෙන්න කුමාරවයි මාවයි කොටවන්න ආපු හොන්න පුත්තෙක්...
මේක කරපු එකාට මන් මේ කියන්නේ...
තෝ නම් නියම පොන්සියෙක්...![]()




හික් හික් හික්.. පව් බන්..මොනා වුනත් අපිත් එක්ක ඉන්න අපේම එකෙක් තමයි මේ..
හොද වැඩේ පරයට..

කුමාරයා එළකිරි එකේ මට හම්බුන එළකිරි වගේ කොල්ලෙක්..
කේක් කෑවා,
ඉදිරියටත් එළකිරියේ යෙහෙන් වැජඹේවා..
මං ගානේ 2+ දුන්නා..




















පළමුවෙන් ම මාගේ උණුසුම් සුබ පැතුම්....!!!!!
නමුත් මෙහිදී මතු වූ ප්‍රශ්න කීපයකි.......!!!
මෙ ත්‍රෙඩ් එකේ විදියට කුමාර456 ගේ 4, 5ක් වී ඇත.
මට ඇති වී ඇති ප්‍රශ්න වන්නේ...
1. 5ක් වීමට පෙර කුමාරට 4ක් තිබුනාද????
2. එසේ නම් එය පිහිටා තිබුණේ කෙසේද????
3. දැන් 5ක් වී ඇති විට එය පිහිටන්නේ කෙසේද??????
4. සාමාන්‍ය ප්‍රමාණයේ ඇදුම් ඇද මෙම ප්‍රමාණ මේච්චල් කළ හැකිද????
ඔබතුමා ම මට උත්තර දෙත්වා....!!!









රෙප් පවර් එක නැගල නේද..?

කේක් කෑල්ලක් මදි වගේ...





