ඩයලොග් tv

blackcord

Member
Oct 2, 2009
2,172
217
0
මම ඩයලොග් tv ගත්ත..
මට ඕනේ එකම dialog tv ලයින් එකෙන් tv දෙකකට සෙට් කරන්ඩ....වීඩියෝ out එකක් නැතුව වැඩේ කරන්ඩ ඕනේ..ඕනේ චැනල් එක tv දෙකෙන්ම මාරු කර කර බලන්ඩ...
:cool::cool::cool:හරියට හොට්ටෙල් වල තියෙන්නේ..එකම sat line එක..ඒ උනාට ඕනේ රූම් එකක ඕනේ චැනල් එකක් බලන්ඩ පුළුවන්..:confused::confused::confused::confused:
මටත් ඕනේඒ විදිහට හදා ගන්ඩ network waddo පොඩ්ඩක් හෙල්ප් එකක් දෙන්ඩ..:P:P:P
 
Last edited:

plusone

Member
Jul 15, 2011
280
27
0
oka hariyanne na -chaw chaw (from dosthara honda hitha) :lol:

dialog tv connection dekak ganna wenawa maye hithe...
 

~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
once i asked them this specific questions and they said that I'm gonna need 2 decoders to get two different channels on two tvs. otherwise the same channel would be displayed on both tvs.
 

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
you have to get another receiver

satellite providers charge extra (monthly fee)

dialog will also charge you extra for the receiver box

multiroom.jpg
 

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    macho me davas vala dialog tv connection ekak gaththama thava ekak free denava neda
    hebeyi masika gaasthu gevanna venava
     

    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    එහෙම කරන්න සබ් ඩිකෝඩර් දාන්න ඕනි
    ටීවි එක ලග තියෙන එක වගේ පොඩි එකක් තියෙනවා
    :yes::yes:

    Pusa kiwwa wage decorder ekak natuwa Chanel maru karanna ba, reciever eka pitipasse cable out eken tamai anit decoders walata denne
    :baffled: