මම ඩයලොග් tv ගත්ත..
මට ඕනේ එකම dialog tv ලයින් එකෙන් tv දෙකකට සෙට් කරන්ඩ....වීඩියෝ out එකක් නැතුව වැඩේ කරන්ඩ ඕනේ..ඕනේ චැනල් එක tv දෙකෙන්ම මාරු කර කර බලන්ඩ...

හරියට හොට්ටෙල් වල තියෙන්නේ..එකම sat line එක..ඒ උනාට ඕනේ රූම් එකක ඕනේ චැනල් එකක් බලන්ඩ පුළුවන්..

මටත් ඕනේඒ විදිහට හදා ගන්ඩ network waddo පොඩ්ඩක් හෙල්ප් එකක් දෙන්ඩ..

Last edited: