කොමද video එකක සමහර parts brushes කරන්නෙ?

Ranga disa

Member
Oct 24, 2010
910
83
0
කොමද video එකක සමහර parts brushes කරන්නෙ?

මචං මම screen recording software එකකින් video එකක් record කරා. මෙක කරදින් Google account page එකට යන්න වෙනව එතකොට මගෙ email address එක පෙන්නනව මෙ email address එක විතරක් hide කරන්න පුලුවන්ද හරියට MS paint වලදින් brushes එකෙන් hide කරනව වගෙ, එහෙම නැත්තම් අර TV වල කොටු දානව වගෙ ඒ email address එක තියන area එකෙ විතරක්.
:D
දන්නෙ නැත්තම් bump එකක් හරි දෙන්න.:P
 
Last edited:

IshanS

Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    Onna :D
    33550021.bump.gif
     
    • Like
    Reactions: Ranga disa

    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    කරන්න පුළුවන්
    නමුත් මොකක්ද ඔය භාවිතා කරන Software එක
    screen capture කරන්නද? එකට නම් ZD Soft Screen recording එක video editing වලට Windows movie maker. :D
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    leesima vade kiyannada ?
    "Adobe premiere" walin neda umba edit karanne.
    eke "Title" ekak aragena පොඩි කොටුවක් ඇඳ ගනින්.

    ඒක දාන්න උඹේ layer එකට උඩින්. එතකොට හරි.
     

    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    leesima vade kiyannada ?
    "Adobe premiere" walin neda umba edit karanne.
    eke "Title" ekak aragena පොඩි කොටුවක් ඇඳ ගනින්.

    ඒක දාන්න උඹේ layer එකට උඩින්. එතකොට හරි.
    math danne meka thamai,udin adina kotuva black colr eken thiya ganin