conncetion lost in SLT ADSL ! help

pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    මචෝ..... උබ පොඩ්ඩක් මම කියනවට SPILTER එක චෙක් කරල බලපන්
    අපේ එකෙක්ගෙත් ඔය වෑඩෙ වෙලා SPILTER මාරු කරාම හරි ගියා... :D
     
    • Like
    Reactions: RaZor_911

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    මචෝ..... උබ පොඩ්ඩක් මම කියනවට SPILTER එක චෙක් කරල බලපන්
    අපේ එකෙක්ගෙත් ඔය වෑඩෙ වෙලා SPILTER මාරු කරාම හරි ගියා... :D
    එල මචෝ එහෙනම් එක තම වෙලා තියෙන්නේ.tnx ++

    machan ube splitter eka upset wela eththe. poddak splitter eka wenas karala balapan
    Tnx :)
     

    opishan

    Member
    Sep 4, 2007
    1,030
    30
    0
    Galle
    මටත් ඔය ප්‍රස්නය තිබ්බා ස්ලො වෙනව. ලොස්ට් වෙනව. කොම්ප්ලෙන් කරා එත් හරිගියෙ නෑ. පස්සෙ මම ඩිස්කොනෙක්ට් කරා.
     

    EApubs

    Active member
  • Sep 2, 2010
    584
    64
    28
    Mchn..... Say bye to SLT to go for Lankabell.... SLT aluth package wela limit keranna gaththa hinda ma langadi Lankabell welata giya... Dan mage connection eka Lankabell 1mbps.... Speed eka ela! Wassa kiyala drop wenne naa... SLT wage dawalta adu wenneth naa.... SLT welata wadaa hondai ban!