දේශපාලුවන්ට කොන්ද නවන්නේ නැති එකනම් හොදයි. එත් මේක එච්චර හොද දෙයක් නෙමෙයි. අපි ඉගෙන ගෙන තියෙන්නේ වැඩිහිටියන්ට ගරු කරන්න කියල. මේ පොඩි එකට කව්රු හරි උගන්නල තියෙනවා මේක කරන්න...............


yako adyapana amathith guruwarayek thama issara.oya podi ekakage oluwa idimila.okage thaththa sure ekata LTTE karayek






ජොලියට ගහල කරුමෙට ඉපදිච්ච එකෙද්ද කොහෙද ....අපරාදේ මේ වගේ එවුන්ව සරමෙ පිහිදගන්නයි තිබ්බෙ.......![]()



ජොලියට ගහල කරුමෙට ඉපදිච්ච එකෙද්ද කොහෙද ....අපරාදේ මේ වගේ එවුන්ව සරමෙ පිහිදගන්නයි තිබ්බෙ.......![]()





අන්න මචෝ උබට වෑරදිච්ච තෑන Pizza කියන්නෙ ඈමරිකන් කෑමක් නෙමෙයිමේකෙන් පෙන්නේ යාපනය දෙමල ජනය තුල සිංහලයන් කෙරෙහි පවතින අවිශ්වාසය , වෛරය . එකට ප්රධාන හේතුව 30 වසරක යුද්ධය. දැන් ඒ යුද්ධය ඉවර වෙලත් මොකද වෙන්නේ ? නිසි පරිදි පහසුකම් යාපනය ඇතුළු පැති වලට ලැබෙන්නේ නැහැ. ඒ වගේම දෙමල ජනතාවට තේරුම කර දිය යුතුයි සිංහලය යනු යකා නොවන වග. මෙතැනදී මචන් අපි බුද්ධිමත් වෙන්න ඕනේ. නැවත ත්රස්තවාදයක් ඇති නොවන විදියට කටයුතු කරන්න.
නිකමට හිටපන් කරුණා අම්මාන් , පිල්ලියාන් වගේ කොටි රජෙක් අවොත් උඹල වඳිනවද ? නැනේ. ප්රභාකරන් කියන ත්රස්තවාදියාගේ නියම ස්වරුපය අපි දෙමල ජනතාවට පැහැදිලි කරදිය යුතුයි. එහෙම නොවී මෙතන අපිත් ගේම ඉල්ලන්න ගියොත් තවත් ප්රභාකරන් කෙනෙක් බිහි කිරීමට අපි දායකත්වය දුන්නා වෙනවා.
ලෝකයේ හිටපු භයානකම ත්රස්තවාදියෙකු වෙච්ච ඇමරිකාවේ අංක 1 හතුරා උන ඔසාමා මරල දැම්ම වෙලේ ඔබාමාටත් තිබුනා මිනිය පෙන්නලා කට්ටියට Pizza හදල ( ඇමරිකාවේ කිරිබත් නැනේ ) සතුටු වෙන්න කියන්න. එත එහෙම කලේ නැත්තේ ඇයි ? එහම කලානම් මීළඟ ඔසාමා ඒ මොහොතේම ඉපදෙන්නට ඉඩ තිබුනා.
එකට අපි මොකක්ද කලේ . කිරිබත් ඉව්ව , දෙමල ජාතිකයන්ගේ කඩවලින් බලෙන් රතින්ඥ අරගෙන පත්තු කළා. ඒකෙන උනේ දෙමල ජාතියකයන්ගේ හිතේ වෛරය තැන්පත් වෙච්ච එක.



ජොලියට ගහල කරුමෙට ඉපදිච්ච එකෙද්ද කොහෙද ....අපරාදේ මේ වගේ එවුන්ව සරමෙ පිහිදගන්නයි තිබ්බෙ.......![]()










uba ehema kiyanna epa macho...mokada e kolla podi lamayek....uba kiyanawa wage ung inne ape Parliament ake...apema salli hooragana kaala apitama pu** arina ing...hithala balapang....![]()






