hoda Bio Clz ekak kiyanna

Sakuntha00

Junior member
  • Jun 27, 2010
    444
    4
    18
    ජීව විද්‍යාව උගන්නන හොද ටියුශන් සර් ලා කවුද ?? කොළබ ප්‍රදේශයේ ???
    හිරාන් සර් කට්ටිය හොදයි කියන වා එත් තිස්ස සර් කොහොමද ??? හොද සර් කෙනෙක් ගේ නමක් කියන්න
     

    shaniomesha

    Member
    Jul 16, 2011
    207
    22
    0
    susantha wickramasinghe kiyala sir kenek innawa malli. 1dawasak gihin balanna. A or B aniwaa. mata 1st shy F 1k thibbe. 2nd shy B.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    තිස්ස ජනනායක සර් ගාවට යන්න..කිසිම බයක් නැතුව..අන්තිම කාලෙ පුලුවන්නම් සර් ගේ revision එකටත් යන්න. ආයේ ගෙදර ගිහින් පාඩම් කරන්න දෙයක් ඉතුරු කරන්නෙ නෑ.පන්තියෙදීම පාඩම් කරවනවා. maxxa මචං. හිරාන් සර් නුත් හොඳයි හැබැයි ඉතින් තිස්ස සර් ඊට වඩා හොඳයි. මං ඔය දෙන්නගෙම ගියා