ජීව විද්‍යාව උගන්නන හොද ටියුශන් සර් ලා කවුද ?? කොළබ ප්‍රදේශයේ ??? හිරාන් සර් කට්ටිය හොදයි කියන වා එත් තිස්ස සර් කොහොමද ??? හොද සර් කෙනෙක් ගේ නමක් කියන්න