වඳින්න බෑ

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
දේශපාලුවන්ට කොන්ද නවන්නේ නැති එකනම් හොදයි. එත් මේක එච්චර හොද දෙයක් නෙමෙයි. අපි ඉගෙන ගෙන තියෙන්නේ වැඩිහිටියන්ට ගරු කරන්න කියල. මේ පොඩි එකට කව්රු හරි උගන්නල තියෙනවා මේක කරන්න...............:oo:
 
rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මේක අවුරැදු 10 ක ළමයෙක් කරන දෙයක් නෙමෙයි අනිවාර්යෙන්ම කොල්ලට කවුරැ හරි අන්තවාදිවෙක් කියන්න ඇති වදින්න එපා කියලා
     
    Dr.Droopy

    Active member
  • Aug 3, 2011
    244
    33
    28
    yako adyapana amathith guruwarayek thama issara.oya podi ekakage oluwa idimila.okage thaththa sure ekata LTTE karayek

    aniwa eanema wenna ati macho....netinam oya podi wayasata oya wage pandithakam kiyanna ideas eanne ne ne.....kawuruth uganwanne netiwa,,,

    :n :angry::angry::angry::angry::angry::angry:
     
    arunshot

    Active member
  • Sep 7, 2010
    532
    78
    28
    France
    ජොලියට ගහල කරුමෙට ඉපදිච්ච එකෙද්ද කොහෙද ....අපරාදේ මේ වගේ එවුන්ව සරමෙ පිහිදගන්නයි තිබ්බෙ.......:no::angry::angry::angry::angry::angry:

    uba ehema kiyanna epa macho...mokada e kolla podi lamayek....uba kiyanawa wage ung inne ape Parliament ake...apema salli hooragana kaala apitama pu** arina ing...hithala balapang.... :angry::angry::angry:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    මේකෙන් පෙන්නේ යාපනය දෙමල ජනය තුල සිංහලයන් කෙරෙහි පවතින අවිශ්වාසය , වෛරය . එකට ප්‍රධාන හේතුව 30 වසරක යුද්ධය. දැන් ඒ යුද්ධය ඉවර වෙලත් මොකද වෙන්නේ ? නිසි පරිදි පහසුකම් යාපනය ඇතුළු පැති වලට ලැබෙන්නේ නැහැ. ඒ වගේම දෙමල ජනතාවට තේරුම කර දිය යුතුයි සිංහලය යනු යකා නොවන වග. මෙතැනදී මචන් අපි බුද්ධිමත් වෙන්න ඕනේ. නැවත ත්‍රස්තවාදයක් ඇති නොවන විදියට කටයුතු කරන්න.

    නිකමට හිටපන් කරුණා අම්මාන් , පිල්ලියාන් වගේ කොටි රජෙක් අවොත් උඹල වඳිනවද ? නැනේ. ප්‍රභාකරන් කියන ත්‍රස්තවාදියාගේ නියම ස්වරුපය අපි දෙමල ජනතාවට පැහැදිලි කරදිය යුතුයි. එහෙම නොවී මෙතන අපිත් ගේම ඉල්ලන්න ගියොත් තවත් ප්‍රභාකරන් කෙනෙක් බිහි කිරීමට අපි දායකත්වය දුන්නා වෙනවා.

    ලෝකයේ හිටපු භයානකම ත්‍රස්තවාදියෙකු වෙච්ච ඇමරිකාවේ අංක 1 හතුරා උන ඔසාමා මරල දැම්ම වෙලේ ඔබාමාටත් තිබුනා මිනිය පෙන්නලා කට්ටියට Pizza හදල ( ඇමරිකාවේ කිරිබත් නැනේ ) සතුටු වෙන්න කියන්න. එත එහෙම කලේ නැත්තේ ඇයි ? එහම කලානම් මීළඟ ඔසාමා ඒ මොහොතේම ඉපදෙන්නට ඉඩ තිබුනා.

    එකට අපි මොකක්ද කලේ . කිරිබත් ඉව්ව , දෙමල ජාතිකයන්ගේ කඩවලින් බලෙන් රතින්ඥ අරගෙන පත්තු කළා. ඒකෙන උනේ දෙමල ජාතියකයන්ගේ හිතේ වෛරය තැන්පත් වෙච්ච එක.
     
    Last edited:

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය

    අන්න මචෝ උබට වෑරදිච්ච තෑන Pizza කියන්නෙ ඈමරිකන් කෑමක් නෙමෙයි :rofl::rofl::rofl:
     
    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    මූ නම් දෙවනි ප්‍රභාකරන්ද කොහෙද.
    8.gif

    දෙන්න ඔන මල්ටිබැරල් පාරක්.
     
    top_secret

    Member
    Apr 13, 2011
    139
    7
    0
    මේ පොඩි දෙයක් ලොකු කරන්න හදන්නෙ ඇයි ?
    අධ්‍යාපන ඇමතිවත් ඔයදේ ගැන මෙච්චර ලොකුවට හිතල නැතුව ඇති..මේක සාමාන්ය සිදු වීමක්නේ
     
    Last edited:

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    api mona unath kata weda karath me president and government eka thiyanakam ape president and government eka kiyala piligannawa... but mu kiyanne sinhala government and sinhala president kiyala....

    ekata apith wage kiyanna one 50% LTTE 50%... den LTTE over ne ape 50% hadagamu.... untath sama awastha deela.. sama pahasukam deela... api unwa lead karamu... ekai niyama sinhalayata udata genema kiyanne... nettam next war eka atha langa