හරි වැරැද්ද සහ ගෑණු පිරිමි

p990i

Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    බොහොම ස්තූතියි සහෝ..
    හරි වෙලාවට හරි කෙනා ලැබෙයි.. :):):)

    ඔව් එහෙනම් බලන් ඉමුකො ......

    අනිවා සාධාරණ හේතු තියෙන්න පුලුවන් සහෝ.. මම කවදාවත් ඒක නම් නෑ කියන්නෙ නැහැ. යාලු වෙන හැම couple එකම කසාද බඳින්න තරම් ගැලපෙන්නෙ නෑ. එහෙම වෙලාවට තීරනයක් ගන්න වෙනවා. ඒක පෞද්ගලික දෙයක්..

    හ්ම්ම් ඇත්ත

    අපි දෙන්නත් යාලු වෙලා ගැලපෙනවද කියලා බලමුද?:P

    හි හි

    අපෝ බෑ....:P:P:P මම පූසි අක්කට කියනව ඔන්න..

    මම පුසො මර ගන්නව දැකලා නැ....එත් දේන් දකින්න යන්නෙ
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    අර ගෑනු ළමයගෙ අම්මල තාත්තලට නම් හිතෙනවා ඇති මදි කියලා. ඒක නම් මොනව හිතාගෙන කල වැඩක්ද තේරෙන්නෙ නෑ. What a sicko! :no::no:

    He should be electrocuted in my opinion. And he claimed he loved her :oo:
    This was widely publicised because the murder happened inside a school but although they aren't much publicised cases like those still happen in sri lanka.
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    He should be electrocuted in my opinion. And he claimed he loved her :oo:
    This was widely publicised because the murder happened inside a school but although they aren't much publicised cases like those still happen in sri lanka.

    Agreed.:yes::yes: Cruel and unusual crimes deserve cruel and unusual punishment, IMO.

    Humanity seems to be breeding entirely too many nut jobs these days. And we, as a nation, seem to have more than our fair share of them. I wonder why.. :eek::eek:
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    ඇත්තම කතාවක්.... කෙල්ලෝ විතරක් හැම තැනදීම වැරදි නැහැ.. වැරදි කරන කොල්ලොත් ඉන්නවා.... මේ කතාව බය නැතුව කියන්න පුළුවන් උන ඔයා ගැන ආඩම්බරය්... sis.....
    හබි එහෙම කියල හැම කොල්ලත් එක්ක ඉන්න කෙල්ලොන්ට බැහැ... කෙල්ලෝ විදුරු වගේ කියනවනේ.... එක බිදුනට පස්සේ කොච්චර ඇලෙව්වත් එකේ marks යවන්න බැහැ... ඒවා ගැනත් කෙල්ලෝ හිතන්න ඕනේ... ඒ වගේම කොල්ලොත් කෙල්ලන්ව සෙල්ලමට ගන්න එක වැරදි.... දෙගොල්ලොම වැරදි හදා ගන්න ඕනේ...



    මෙ කියන්නෙ ....තව ...විස්තර....
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    කෑප්ටන් Jack Sparrow;10992562 said:
    කෙල්ලෝ කියන ජාතිය සෙල්ලම් බඩු කියල හිතාගෙන සමහරු අහිංසක ජීවිත එක්ක සෙල්ලම් කරන එක නම් කාලකන්නි වැඩක්....

    ඔව් කලකන්නි එවුන් උන්නම්
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    I hate nobody I just expressed my own viewpoint.
    in fact in a male dominated society greedy to power, corruptions,
    violence incidents are common that's a fact even surely you have
    an idea about that. I know it's not okay to stereotype
    the entire male gender and label and assume certain traits.
    but consider the majority it's tolerable to ignore
    the minorities. No mine was a mixed school.

    date me once you will understand how men are good.:D:yes::cool:
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    ela ela ela

    :):):)

    ඔව් එහෙනම් බලන් ඉමුකො ......



    හ්ම්ම් ඇත්ත



    හි හි



    මම පුසො මර ගන්නව දැකලා නැ....එත් දේන් දකින්න යන්නෙ

    ඒකත් බලන්නකො ඉතින්..:D:D:D

    100% true..

    Thank you..:)

    හා හා ඔයා මෙතන කපු කම් කරන්න හදන්න එපා.:P:P:P

    මම ඒක කරන්න ඕන නෑ.. ඔය දෙන්න ඔය යස අගේට කරගන්නෙ.. නියම ජෝඩුව.. අදහස්ම කොච්චර ගැලපෙනවද.. :D:D:D:P:P:rofl::rofl:
     

    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    මම ඒක කරන්න ඕන නෑ.. ඔය දෙන්න ඔය යස අගේට කරගන්නෙ.. නියම ජෝඩුව.. අදහස්ම කොච්චර ගැලපෙනවද.. :D:D:D:P:P:rofl::rofl:

    lol why don't you go and date him. perhaps you can be his horse
    like in his avatar. :eek:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,543
    5,560
    113
    ඇයි අහන්නේ,එන්නද
    සිස් මම පොඩි ප්‍රශ්ණයක් අහන්නද....:love:

    දොර අගුලු 10 අරින්න පුලුවන් යතුරටද සිස්ටර් සුපර් කියන්නේ.......?

    යතුරු 10 කින් අරින්න පුලුවන් දොර අගුලටද සිස්ටර් සුපර් කියන්නේ......?

    මේකට සිස්ටර්(ඔයා ) දෙන උත්තරේ මත ඔයාගේ ප්‍රශ්ණෙට උත්තර ලැබෙයි:love:
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    lol why don't you go and date him. perhaps you can be his horse
    like in his avatar. :eek:

    Good lord, no! For one thing, I already have one and that's more than enough. And then, why would I ever date someone who seems to be more interested in female centaurs than actual women? :lol::lol::lol::lol:

    Besides, it's you two who are acting like an old married couple here... :rofl::rofl:
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    Good lord, no! For one thing, I already have one and that's more than enough. And then, why would I ever date someone who seems to be more interested in female centaurs than actual women? :lol::lol::lol::lol:

    ඔන්න ඔන්න ඔය දෙන්නම try කරනව නේ.ඉතින් එතකොට මම මොකද කරන්නෙ කියන්න.ඊට පස්සේ කියයි කෙල්ලො දෙතුන් දෙනා දා ගෙන චාටර් කියලා.:lol::lol::lol::rofl: