බොහොම ස්තූතියි සහෝ..
හරි වෙලාවට හරි කෙනා ලැබෙයි..![]()
අනිවා සාධාරණ හේතු තියෙන්න පුලුවන් සහෝ.. මම කවදාවත් ඒක නම් නෑ කියන්නෙ නැහැ. යාලු වෙන හැම couple එකම කසාද බඳින්න තරම් ගැලපෙන්නෙ නෑ. එහෙම වෙලාවට තීරනයක් ගන්න වෙනවා. ඒක පෞද්ගලික දෙයක්..
අපි දෙන්නත් යාලු වෙලා ගැලපෙනවද කියලා බලමුද?![]()
අපෝ බෑ....මම පූසි අක්කට කියනව ඔන්න..
අර ගෑනු ළමයගෙ අම්මල තාත්තලට නම් හිතෙනවා ඇති මදි කියලා. ඒක නම් මොනව හිතාගෙන කල වැඩක්ද තේරෙන්නෙ නෑ. What a sicko!![]()

He should be electrocuted in my opinion. And he claimed he loved her
This was widely publicised because the murder happened inside a school but although they aren't much publicised cases like those still happen in sri lanka.

Cruel and unusual crimes deserve cruel and unusual punishment, IMO.

ඇත්තම කතාවක්.... කෙල්ලෝ විතරක් හැම තැනදීම වැරදි නැහැ.. වැරදි කරන කොල්ලොත් ඉන්නවා.... මේ කතාව බය නැතුව කියන්න පුළුවන් උන ඔයා ගැන ආඩම්බරය්... sis.....
හබි එහෙම කියල හැම කොල්ලත් එක්ක ඉන්න කෙල්ලොන්ට බැහැ... කෙල්ලෝ විදුරු වගේ කියනවනේ.... එක බිදුනට පස්සේ කොච්චර ඇලෙව්වත් එකේ marks යවන්න බැහැ... ඒවා ගැනත් කෙල්ලෝ හිතන්න ඕනේ... ඒ වගේම කොල්ලොත් කෙල්ලන්ව සෙල්ලමට ගන්න එක වැරදි.... දෙගොල්ලොම වැරදි හදා ගන්න ඕනේ...
කෑප්ටන් Jack Sparrow;10992562 said:කෙල්ලෝ කියන ජාතිය සෙල්ලම් බඩු කියල හිතාගෙන සමහරු අහිංසක ජීවිත එක්ක සෙල්ලම් කරන එක නම් කාලකන්නි වැඩක්....
I hate nobody I just expressed my own viewpoint.
in fact in a male dominated society greedy to power, corruptions,
violence incidents are common that's a fact even surely you have
an idea about that. I know it's not okay to stereotype
the entire male gender and label and assume certain traits.
but consider the majority it's tolerable to ignore
the minorities. No mine was a mixed school.



date me once you will understand how men are good.![]()




The way both of you go on and on at this, I get the feeling you two are going to end up falling in love..![]()



ela ela ela



ඔව් එහෙනම් බලන් ඉමුකො ......
හ්ම්ම් ඇත්ත
හි හි
මම පුසො මර ගන්නව දැකලා නැ....එත් දේන් දකින්න යන්නෙ



100% true..

හා හා ඔයා මෙතන කපු කම් කරන්න හදන්න එපා.![]()







date me once you will understand how men are good.![]()
මම ඒක කරන්න ඕන නෑ.. ඔය දෙන්න ඔය යස අගේට කරගන්නෙ.. නියම ජෝඩුව.. අදහස්ම කොච්චර ගැලපෙනවද..![]()

No thanks cause I already have one. but keep in your mind
I am not owned by someone I just have one. right?



lol why don't you go and date him. perhaps you can be his horse
like in his avatar.![]()
.This doesn't mean that both of you don't deserve for it.lol why don't you go and date him. perhaps you can be his horse
like in his avatar.![]()






Good lord, no! For one thing, I already have one and that's more than enough. And then, why would I ever date someone who seems to be more interested in female centaurs than actual women?![]()



