මට හෙල්ප් එකක් ඕනේ මචන්ලා. මම හිතනවා උබලා මට කලින් හෙල්ප් දීලා තියන නිසා මේ පාරත් බොක්කෙන්ම දෙයි කියල. අහ්හ් මම එහෙනම් සීන් එක කියන්නම් මේකයි සීන් එක
මගේ ෆ්බි ලින්ක් එක මේක : https://www.facebook.com/kidz.hero
දැන් උබලා ෆ්බි එකේ ලෝග් වෙලා ඉන්නකොට මගේ acc එක පෙන්නනේ මේ විදියටනේ?
දැන් උබලා Log out උනාම මගේ acc පෙන්නනේ මේ විදියටනේ ?
මේක තම අවුල මට ඕනේ එක හදාගන්න plz හෙල්ප් ඕනේ නැත්තම් බම්ප් එකක් වත දල යන්න.

adoo ubatath tiyena prashna
ohoma wenawa samahara wita privacy dala tibunahama machan 