අතිත නාගැනිම සහ වර්තමානයේ Y2K ඉල්ලන් නෑම

අතිත නාගැනිම සහ වර්තමානයේ Y2K ඉල්ලන් නෑම

මේ දවස්වල යාලුවනේ Y2K සහ YAHALUWA 123 ගොඩාක් කාර්යබහුල
එලකිරි ගමනක් තියෙන්නේ, ගොඩක් එලකිරි යාලුවෝ මොකක්ද වෙලා
තියෙන්නේ කියලා දන්නවා, දන්නෙ නැති අයත් ඉන්නවා, මේගොල්ලො මුලින්ම නොදන්න දෙයක් දැන ගැනිම නම් වු කලි සාමදාන ස්වරුපයෙන් පැමින ඉක්බිතිව දිය යටින් ගිනි අව්ලවිමට බොහෝ උත්සහ ගන්නේය
බුද්ධදර්මය යනු විශ්වාසයන් මත
http://www.elakiri.com/forum/showthread.php?t=1189336
කොතෙක් පැහැදිලි කලද පුහු තර්ක මැනවිම් හුවා දැක්විමට උත්සහ ගන්නා ආකාරය මැනවින් මෙම නුල තුල ප‍්‍ර‍කට වෙයි

Y2Kවනාහි හුදෙක් Cut n paste සම්ප‍්‍ර‍දාය මැනවින් ප‍්‍ර‍ගුන කල අති දක්ශයකි, කොහේ හෝ වෙබ් අඩවියකින් ඔහු කට් කොට එලකිරි අඩවිය වෙත පේස්ට් කරයි, අහෝ එතනින් ඔහුගේ තර්කයත් නිමකර හමාරය, ප‍්‍රායෝගික දැනුමක් නැත, සිතන්න කල් නැත, යමක් ගැන සිතා තමන් ගේ තර්කයක් ඉදිරිපත් කිරිමට තරම් මනසක් නැත, අපගේ තර්කයක් දුටු විට ඔහුගේ අත වැඩ කරයි, ක්ෂනයෙන් මවුසය මත තබන ඔහුගේ අත වෙබ් අඩවියක් මත ක්ලික් කිරිමෙන් එහි ඇති දෑ අමු අමුවේ බාගත කරගනි, ලංකා ඉතිහාසයේ තුලත් මෙවන් පිරිස් ජිවත් විය, අපේ ගරුතර සංඝයා වහන්සේට අනේක වාරයක් පින් සිද්ධ වෙන්න අපට ඔවුන් ගේ ආභාශයෙන් ඔවුංඒ දැනුම අපටද පාරම්පරිකව ලැබි ඇත, අතිතයෙත් මෙවන් පිරිස් බෞද්ධයන් ඉදිරියේ ඇදගෙන නාගත්තේය
එයට හේතුව විචාර බුද්ධියෙන් ඔබ්බට බැහැර පුහු තර්ක ගෙනවිත් බෞද්ධ දර්ශණය වැරදි ඉගැන්විම් ඇති බවත්ය, වැරදි ඉගැන්විම් මොනාද යන්න පිලිබදව නිවැරදි උදාහරණ ලබා දෙන්නේද නැත, අතිත සංඝයා වහන්සේලා ඉදිරියේ හොද හැටි නාගත් අවස්තාව වන්නේ මහා පානදුරා වාදයයි, ලොවක් බලා සිටි එම වාදයෙන් ගරුතර සංඝ රත්නය ජය ගත්තේය, කතෝලික පිරිස පරාජය පිලිගත්තේය
සැමගේම හිත සුව පිණිස මම මෙය පල කලේ පානදුරා වාදයේදි කතෝලික පිරිස නැගු ප‍්‍ර‍ශ්ණම අද එලකිරි අඩවියේදි අපගෙන් ප‍්‍ර‍ශ්ණ කර අසන නිසාය, උදාරහරණ මගින් අප එය පැහැදිලි කලද එය ඔවුන්ට නොතේරේ, ඔවුන් ගේ අතිත මුතුන් මිත්තන් පානදුරයේ ලද පරාජය ගැනවත් ඔවුන් දන්නේද නැත, සැකයෙන් අසන ප‍්‍ර‍ශ්ණ වල නියම පිලිතුරු පානදුරා වාදයේ ගැබ්ව ඇත, එය ලොවක් පිලිගෙන ඇත. සත‍්‍ය‍ අවබෝධ වේවා,
තෙරුවන් සරණයි


පානදුරා වදය පිලිබද සම්පුර්ණ විස්තරය මෙතනින් ලබාගන්න
http://www.mediafire.com/?95xyok9r9uah9kk

අපාහසයක් පිනිස නොවේ හුදෙක් සාධාරණ නිවැරදි උදාහරණයක් හුවා දැක්විමක් පමණි
 
Last edited:
කෑප්ටන් Jack Sparrow;11002440 said:
පට්ට ගලේ....
මු ඉල්ලන් කන්න උපන් හපන් එකෙක්.....
මොනවා උනත් ඉතින් පවු.....
කාගේ හරි දරුවෙක්නේ....

කගෙ හරි දරුවෙක් නිසා තමා මේ ත‍්‍රෙඩ් එක දැම්මේ,
අහපු හැම ප‍්‍ර‍ශ්නෙකටම උත්තරේ
පානදුරා වදයේ අන්තර්ගතයි
:yes::yes::yes:
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    බොහොම ස්තුති මචං. මං ඇත්තටම මේ පානදුරා වාදය ගැන විස්තර ටිකක් හොයන්න කියල හිටියේ පහු ගිය දවස් දෙක තුනේ ඉඳල. බල්ලෝ බිරුවට කඳු පහත් වෙන්නෙ නෑනේ මචං. :)
     
    බොහොම ස්තුති මචං. මං ඇත්තටම මේ පානදුරා වාදය ගැන විස්තර ටිකක් හොයන්න කියල හිටියේ පහු ගිය දවස් දෙක තුනේ ඉඳල. බල්ලෝ බිරුවට කඳු පහත් වෙන්නෙ නෑනේ මචං. :)

    ඔන්න මචන් තියෙනවා අරගෙන හොදට කියවන්න,
    සරල සිංහලෙන් තියෙන්නේ,
    කාටත් තේරුම්ගන්න ලේසි වෙන විදියට
    :yes:
     

    amaangel

    Member
    Sep 16, 2011
    642
    57
    0
    :yes:
    11.gif
     
    • Like
    Reactions: sudu pusa

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ගල්පාත මහත්තයා;11002449 said:

    කගෙ හරි දරුවෙක් නිසා තමා මේ ත‍්‍රෙඩ් එක දැම්මේ,
    අහපු හැම ප‍්‍ර‍ශ්නෙකටම උත්තරේ
    පානදුරා වදයේ අන්තර්ගතයි
    :yes::yes::yes:
    11.gif
    11.gif
    11.gif
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    ඔව් බං මාත් ඔය Thread ටික මේ දවස් ටිකේම දැක්කා. මුකුත්ම Reply කරේ නැත්තේ උන් දෙන්නටම තේරුම් ගන්න තරම් මොලයක් නැති හින්දා. දැන් එලකිරි එකේ ජෝකර්ලා ගොඩායි. MS DOS ගිය ගමන්ම මුන් දෙන්නා පටන් ගත්තා.
    :angry::angry::angry:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ගල්පාත මහත්තයා;11002568 said:
    :P
    අනිවාර්යෙන් උබලා ඉන්නවනම් ඉතින් මොන කතාද මචන්,:yes:

    ඔව් බං මාත් ඔය Thread ටික මේ දවස් ටිකේම දැක්කා. මුකුත්ම Reply කරේ නැත්තේ උන් දෙන්නටම තේරුම් ගන්න තරම් මොලයක් නැති හින්දා. දැන් එලකිරි එකේ ජෝකර්ලා ගොඩායි. MS DOS ගිය ගමන්ම මුන් දෙන්නා පටන් ගත්තා.
    :angry::angry::angry:
    මොලයක් නෑ කියන්න එපා මචං..
    ගල්පාත ඇතුලු අපේ යාලුවෝ ඕනි මෝඩයෙකුය තේරෙන විදිහට
    උත්තර දීලා තිබුනා...
    ඒත් ඒඅය ඒක පිලිගන්ඩ කැමති නෑ වගේ..
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    මොලයක් නෑ කියන්න එපා මචං..
    ගල්පාත ඇතුලු අපේ යාලුවෝ ඕනි මෝඩයෙකුය තේරෙන විදිහට
    උත්තර දීලා තිබුනා...
    ඒත් ඒඅය ඒක පිලිගන්ඩ කැමති නෑ වගේ..

    ඔව් බං උන් හිර වෙනකොට Copy Paste කරනවා. :D

    මෝඩ යක්කු දෙන්නෙක්. ඔතනින් Y2K ට නම් අඩුම ගානේ පොඩ්ඩක් තර්ක කරන්නහරි හැකියාවක් තියෙනවා. Yahaluwa ගැන නම් කවර කතාද :P
    ගූ 70 යි
     

    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    බෞද්ධාගමට අපේ කෙනෙක් අපහස කරලා නම් ඒ ගැන සමාව මම ඒ වෙනුවෙන් ඉල්ලා සිටිනවා
    නමුත් එතනින් එහාට ඒවා ගැන මම දන්නේ නෑ.