අතිත නාගැනිම සහ වර්තමානයේ Y2K ඉල්ලන් නෑම
පානදුරා වදය පිලිබද සම්පුර්ණ විස්තරය මෙතනින් ලබාගන්න
http://www.mediafire.com/?95xyok9r9uah9kk
අපාහසයක් පිනිස නොවේ හුදෙක් සාධාරණ නිවැරදි උදාහරණයක් හුවා දැක්විමක් පමණි
මේ දවස්වල යාලුවනේ Y2K සහ YAHALUWA 123 ගොඩාක් කාර්යබහුල
එලකිරි ගමනක් තියෙන්නේ, ගොඩක් එලකිරි යාලුවෝ මොකක්ද වෙලා
තියෙන්නේ කියලා දන්නවා, දන්නෙ නැති අයත් ඉන්නවා, මේගොල්ලො මුලින්ම නොදන්න දෙයක් දැන ගැනිම නම් වු කලි සාමදාන ස්වරුපයෙන් පැමින ඉක්බිතිව දිය යටින් ගිනි අව්ලවිමට බොහෝ උත්සහ ගන්නේය
බුද්ධදර්මය යනු විශ්වාසයන් මත
http://www.elakiri.com/forum/showthread.php?t=1189336
කොතෙක් පැහැදිලි කලද පුහු තර්ක මැනවිම් හුවා දැක්විමට උත්සහ ගන්නා ආකාරය මැනවින් මෙම නුල තුල ප්‍රකට වෙයි

Y2Kවනාහි හුදෙක් Cut n paste සම්ප්රදාය මැනවින් ප්‍රගුන කල අති දක්ශයකි, කොහේ හෝ වෙබ් අඩවියකින් ඔහු කට් කොට එලකිරි අඩවිය වෙත පේස්ට් කරයි, අහෝ එතනින් ඔහුගේ තර්කයත් නිමකර හමාරය, ප්‍රායෝගික දැනුමක් නැත, සිතන්න කල් නැත, යමක් ගැන සිතා තමන් ගේ තර්කයක් ඉදිරිපත් කිරිමට තරම් මනසක් නැත, අපගේ තර්කයක් දුටු විට ඔහුගේ අත වැඩ කරයි, ක්ෂනයෙන් මවුසය මත තබන ඔහුගේ අත වෙබ් අඩවියක් මත ක්ලික් කිරිමෙන් එහි ඇති දෑ අමු අමුවේ බාගත කරගනි, ලංකා ඉතිහාසයේ තුලත් මෙවන් පිරිස් ජිවත් විය, අපේ ගරුතර සංඝයා වහන්සේට අනේක වාරයක් පින් සිද්ධ වෙන්න අපට ඔවුන් ගේ ආභාශයෙන් ඔවුංඒ දැනුම අපටද පාරම්පරිකව ලැබි ඇත, අතිතයෙත් මෙවන් පිරිස් බෞද්ධයන් ඉදිරියේ ඇදගෙන නාගත්තේය
එයට හේතුව විචාර බුද්ධියෙන් ඔබ්බට බැහැර පුහු තර්ක ගෙනවිත් බෞද්ධ දර්ශණය වැරදි ඉගැන්විම් ඇති බවත්ය, වැරදි ඉගැන්විම් මොනාද යන්න පිලිබදව නිවැරදි උදාහරණ ලබා දෙන්නේද නැත, අතිත සංඝයා වහන්සේලා ඉදිරියේ හොද හැටි නාගත් අවස්තාව වන්නේ මහා පානදුරා වාදයයි, ලොවක් බලා සිටි එම වාදයෙන් ගරුතර සංඝ රත්නය ජය ගත්තේය, කතෝලික පිරිස පරාජය පිලිගත්තේය
සැමගේම හිත සුව පිණිස මම මෙය පල කලේ පානදුරා වාදයේදි කතෝලික පිරිස නැගු ප්රශ්ණම අද එලකිරි අඩවියේදි අපගෙන් ප්‍රශ්ණ කර අසන නිසාය, උදාරහරණ මගින් අප එය පැහැදිලි කලද එය ඔවුන්ට නොතේරේ, ඔවුන් ගේ අතිත මුතුන් මිත්තන් පානදුරයේ ලද පරාජය ගැනවත් ඔවුන් දන්නේද නැත, සැකයෙන් අසන ප්‍රශ්ණ වල නියම පිලිතුරු පානදුරා වාදයේ ගැබ්ව ඇත, එය ලොවක් පිලිගෙන ඇත. සත්‍ය අවබෝධ වේවා,
තෙරුවන් සරණයි

Last edited: