ටුක් ටුක්....

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    අනේ මන්ද බං දැන් අපේ රටේ හැදෙන සින්දු මෙලෝ රහක් නෑ...:sorry::(
    මේවා සින්දුද...???:eek::eek:
    ඇත්තටම රසවින්දනයක් නැති..නිර්මාණශීලිත්වයෙන් තොර හිස් මිනිසුන් දැන් වැඩි...:confused::rolleyes:
    කොච්චර දක්ෂ කොල්ලෝ කෙල්ලෝ ඉන්නවද බං ඉස්සරහට එන්න බැරි..:(
    මේවගේ ගොන් පාර්ට් වලට වියදම් කරන සල්ලි ඒවගේ මිනිහෙක්ට උඩට ඉන්න වියදම් කලානම් පිනක් හරි සිද්ද වෙනවා..:yes:
    මෙහෙම කිව්වට කව්රුත් මත එක්ක තරහ වෙන්න එපා මචෝ..මගේ අදහස..:)

    කිය්ලා වැඩක් නෑ මේ ගිය ස්අල්ලි ටික වැඩ කිඩ දන්න සල්ලි නැති එකෙක්ට තිබ්බනම් . මුං සල්ලිකාර අම්මලගෙ මෝඩ පුත්තු රැලක් අඩු ගානෙ අහගෙන ඉන්න පුලුවන් සින්දුවක් කියපල්ලකො
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    අනේ මන්ද බං දැන් අපේ රටේ හැදෙන සින්දු මෙලෝ රහක් නෑ...:sorry::(
    මේවා සින්දුද...???:eek::eek:
    ඇත්තටම රසවින්දනයක් නැති..නිර්මාණශීලිත්වයෙන් තොර හිස් මිනිසුන් දැන් වැඩි...:confused::rolleyes:
    කොච්චර දක්ෂ කොල්ලෝ කෙල්ලෝ ඉන්නවද බං ඉස්සරහට එන්න බැරි..:(
    මේවගේ ගොන් පාර්ට් වලට වියදම් කරන සල්ලි ඒවගේ මිනිහෙක්ට උඩට ඉන්න වියදම් කලානම් පිනක් හරි සිද්ද වෙනවා..:yes:
    මෙහෙම කිව්වට කව්රුත් මත එක්ක තරහ වෙන්න එපා මචෝ..මගේ අදහස..:)
    11.gif
    අනේද කියන්නෙ , චෙහ් :dull::rofl::no:
    ඕකෙ ඔය ගිලින වචන ටිකත් එක්ක සින්දුව youtube එකේ මං දැක්ක. කුනුහරුපනේ බං තියෙන්නෙ. පිට රටින් එන හැම රෙද්දම කොපි කරන්න ගිහින් නිකන් ගූ ගාගන්නව. මුගේ කට හොඳයි සින්දු කියනවට වඩා පොල් ගාන්න ගත්ත නම්. හිරමණ තලේ වගේනෙ කොහොමත් :P
    :rofl::rofl: is he trying to be like lil wayne?
     
    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    adoOo ahan inna beri eun ahanna epa ethakota vede ivarai :P yakoOo moOod aul vechcha velavaka ahapan balapan muge track :P hina vela husma gannath ba yakoOoo!! XD
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113
    අනේ මන්ද බං දැන් අපේ රටේ හැදෙන සින්දු මෙලෝ රහක් නෑ...:sorry::(
    මේවා සින්දුද...???:eek::eek:
    ඇත්තටම රසවින්දනයක් නැති..නිර්මාණශීලිත්වයෙන් තොර හිස් මිනිසුන් දැන් වැඩි...:confused::rolleyes:
    කොච්චර දක්ෂ කොල්ලෝ කෙල්ලෝ ඉන්නවද බං ඉස්සරහට එන්න බැරි..:(
    මේවගේ ගොන් පාර්ට් වලට වියදම් කරන සල්ලි ඒවගේ මිනිහෙක්ට උඩට ඉන්න වියදම් කලානම් පිනක් හරි සිද්ද වෙනවා..:yes:
    මෙහෙම කිව්වට කව්රුත් මත එක්ක තරහ වෙන්න එපා මචෝ..මගේ අදහස..:)

    sahathika aththa :yes:
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    ඔනෙනම් DL කර ගනින් එලකිරි එකෙ උඩින් තියෙන්නෙ එ සිංදුව තමයි:P

    ane ban ape eun wachana tikak danawa melody ekak hadanawa kiyanawa..meva download karanawata wada hondai nikan inna eka :no: