Post Your Frist Girl Friend name

SickHead

Member
Aug 26, 2011
597
39
0
කල්පනී කියලා කෙල්ලෙක්.. 7 වසරදී යාළු උනේ.. සංගීත මිස්ට මාට්ටු උන නිසා වැඩේ නැවත්තුවා. ඒ දවස් වල පන්තියේ ටීචර් නැති උනාම ඔය එක එක උන් එනවා නෙ ළමයි බලාගන්න කියලා