මිනි මස් කෑම

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Τopology;10881614 said:
    බොහෝම හොද පරිවර්තනයක් මහන්සිවෙලා බෙදාගත්තට ස්තූතියි ! :cool::cool: අළුත් එකවුන්ට් එකට රෙප් එකතු කළාට කමක් නෑ. මේ පාර නම් ටිකක් සංවිධානාත්මකව වැඩේ පටං අරගෙන නේ. විසිටර් මැසේජස් පවා වහලා :shocked::lol: මොනවා උනත් පරිවර්තන ටිකක් එහෙම කරලා රෙප් ටිකක් එකතු කරගෙන තැනක් හදාගෙන ආයි පරණ පුරුදු වැඩේටනම් බහින්න හිතන්න එපා. ;) ඔයාගෙ රෙප්වත් චැට් ත්‍රෙඩ් අස්සෙ බලෙන් රිංගගෙන යාළුවො හදාගන්න හදන එකටවත් කට්ටිය අහුවෙයි කියලානම් හිතන්න එපා :lol::rofl: කීපදෙනෙක් නම් ඉන්නවා තමා කෙල්ලෙක් හායි කිව්වම අම්මා අප්පා අමතක ‍වෙන ජාතියේ. :rolleyes: ඒත් බහුතරය එහෙම නෑ. ඔයාට කියලා ඉමේජ් එකක් හදවගෙන කතා බහ කරලා හිටියට ඔයා පරණ වැඩේට බැස්සොත් ඒ අය කට වහන් ඉදීවි කියලා හිතනවානම් ලොකු වැරැද්දක් වෙයි ;) ඉතින් සුභ දවසක් වේවා ඔයාට ! ආයිත් කියන්නේ රෙප් එකතු කරගත්තා කියලා ලොකු නෑ. ඕනෙම නම් මං ගියාම පොඩි පණ්ඩිත ටෝකක් දැම්මට එහෙමත් අවුලක් නෑ :rofl:



    ජයවේවා !
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    :eek::eek: ඒ කාලේ ඉඳන්ම දෙකම තියෙනවද.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සුරා මේ උයා :eek::eek::eek:
    මම මේ බයිස්කෝප් එකක් බලලා ආවේ. ඩ්‍රිෆ්ට් කින්ගේ වැඩ පොඩ්ඩක් බැලුවා.
    ඒක නෙමෙයි මේ ටොපා රිප්ලයි කරලා තියෙන්නේ තමන්ගෙම ත්‍රෙඩ් එකකකටනේ. මොන හු^^ක්ද
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මම මේ බයිස්කෝප් එකක් බලලා ආවේ. ඩ්‍රිෆ්ට් කින්ගේ වැඩ පොඩ්ඩක් බැලුවා.
    ඒක නෙමෙයි මේ ටොපා රිප්ලයි කරලා තියෙන්නේ තමන්ගෙම ත්‍රෙඩ් එකකකටනේ. මොන හු^^ක්ද
    ටොපා ඩොකාගෙන් ඉල්ලගෙන නානකොට අපි මැද්දට පැනල සංබං ගෑව :lol::lol: දැන් සුන්න පොනිමල් එක්ක ටොපා පැනලයන්න හදනව
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මටත් එපාමකරපු සින් එක ඕක තමයි, අන්තිමට ඔය ආගම් දෙකේම ඉන්න මැට්ටො ටික ඇරගන්නව :sorry: මම දැන් කැතලික් බුඩිස්ට් වලි තියෙන ත්‍රෙඩ් වල පස් පාගන්නෙ නෑ, උඹල අපි එක ඉස්කෝලෙ ආගම් බේද නැතුව ෆුල් ෆන් එකේ හිටිය උන්, දැන් මේ මුස්ලිම් යක්කු ටිකක් ඇවිල්ල නැති ප්‍රශ්න ඇති කරනව
    සිරාම... හම්බයො තමා යටින් ගේම් දෙන්නෙ
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    පිස්සුද බන් මේ වගේ වෙසඟනන්ට පුළුවංද අපේ ෆිට් එක නැති කරන්න...............
    මගේ හොඳම යාළුවා කැතලික්................
    මුළු ලෝකෙම ගහගත්තත් අපි දෙන්නා සහෝදරයෝ වගේ............
    තව යාළුවෙක් ඉන්නවා මුස්ලිම්...............
    අපි ජී‍විතේට වලි දාගෙන නැහැ මේවගේ දේවල් වලට..........
    අනිවා ඩෙෆා :yes:
     

    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    It seems Thread is already hijacked or perhaps totally out of topic.
    I am not going to answer questions out of topic so stick with it or bugger off.
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    සිරාම... හම්බයො තමා යටින් ගේම් දෙන්නෙ
    ටොපා හිතුව ලන්තෙ එකට ඉදල බටර් උලල, බක්කිව කෑවහම අපි බඩවැල් ගලෝල දෙයි කියල රෙදි වැලක් ගැටගහන්න :rofl::rofl: ටොපාට වැරදුන තැන
     

    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    ටොපා හිතුව ලන්තෙ එකට ඉදල බටර් උලල, බක්කිව කෑවහම අපි බඩවැල් ගලෝල දෙයි කියල රෙදි වැලක් ගැටගහන්න :rofl::rofl: ටොපාට වැරදුන තැන

    I don't really like Migara, Mal Baba, Thief ,Rovin.
    so it doesn't have a faction.