මම යනවා මචන්ලා...
මචන්ලා මම යනවා...
මට එළකිරියේ හම්බ වෙච්ච මාත් එක්ක හිටපු යාලුවන්ව මට හැමදාටම මතක තියෙයි...
nj542
sandun36
Kumara456
sudu pusa
roshancs05
Ali patiya
anuradha2009
dj ice cold
hansa1018
shan192
Mozilla
උඹලව මට හැමදාම මතක තියෙයි...
එළකිරියේ උඹල හැමෝටම ජය...
මම යනවා...
මචන්ලා මම යනවා...
මට එළකිරියේ හම්බ වෙච්ච මාත් එක්ක හිටපු යාලුවන්ව මට හැමදාටම මතක තියෙයි...

nj542
sandun36
Kumara456
sudu pusa
roshancs05
Ali patiya
anuradha2009
dj ice cold
hansa1018
shan192
Mozilla
උඹලව මට හැමදාම මතක තියෙයි...

එළකිරියේ උඹල හැමෝටම ජය...

මම යනවා...









වැඩ වැඩී නම් නිවාඩු වෙලාවකට හරි මේ පැත්තෙ වරෙන්.
යකෝ උදව්වක් ඉල්ලුවට කරන්න පුළුවන් දෙයක් වෙන්නත් එපැයි.
කරන්න පුළුවන් උදව්වක් නම් උඹ නෙවෙයි අපි උනත් නොකර ඉන්නෙ නෑ නෙ. 