මම යනවා මචන්ලා...

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
මොකද බොල යන්නේ හිටපන් පිස්සු කෙලින්නේ නැතිව..:frown:
ඇයි ප්‍රශ්නවලින් පලා යන්නේ..:no:
උඹේ හිතට අවුල් වගේනම් දවසක් දෙකක් ඉඳල ආයේ නිවාඩු පාඩුවේ වරෙන් මචෝ...:yes:
ඔන්න කිව්වා..උඹ අපේ ඇත්තටම යාලුවෙක්නම් මෙච්චර අපේ කොල්ලෝ යන්න එපා කියද්දී උඹ යන්න හදනවනම් එක වැරදි..:sorry::(
 

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    reputation_neg.gif
    මම යනවා මචන්ලා... 09-27-2011 08:28 PM ube kata wadiy amanaya.onawata wada panditha wena ekath moda kamak oiiiiiii
    ඇත්තද :D
    නමත් එක්ක දාපන්කෝ පොන්නයෝ මම ඕකට උත්තරේ උබට ගහල එවන්න. :D
     
    • Like
    Reactions: Rovin

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    ado tho giyoth man methana thoge fb address eka danava! ube kellage fb address ekath danava password :baffled::baffled:ekath ekkama! :P :P :P

    uba dannavane man kivuvoth karanavai kiyala! ahu wenna epa gihilla methanin!:no::no::no::growl::growl::growl::growl::growl::growl::growl::growl:


    ane onna ohe thiyena deyak kala hitapun bun!:yes::yes::yes::yes::yes::yes:

    P.S.: burana balla sapa nokai!:no:
     

    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    යාලුවෙක් ගොඩක් ලොකු උදව්වක් ඉල්ලුවා...

    මට ඒක කරලා දෙන්න බැරි උනා...


    ඌ මාත් එක්ක අවුලෙන් ඒකට....


    මටත් අප්සට් මචන් ඒක කරන්න බැරි උනාට ඌ වෙනුවෙන්...
    :(

    මම යනවා මචන්ලා....


    උඹල හැමෝටම ජය...
    :)

    කොහෙද යන්නෙ මල්ලෙ පොල් කිව්වලු
    :dull:

    හරි හරි
    ,Bye
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    Capture267.png

    Looks like the OP got a stalker :rofl:
    මේක දුන්න එකාගෙන් ප්‍රවේසම් වෙලා හිටපං මචං ඌ උඹේ පස්සෙ එන එකෙක් වගේ :P
     
    • Like
    Reactions: Rovin

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    me adooooooooooooo pissek wenda epa ban... ubata kondak tiyanawa neda? balapan dan metanama requsest kiyak atida ubata yanda epa kiyala ( ganan karala balapan)
    e kiyanne uba kamati eka yaluwek wenuwen yaluwan godakage hith riddawanna neda... hari uba ehemmama karapan...
    (me modayek wenna epa machan menna mehe hitu, giyot ehema gedarata awith ekka awit allala ubawa upload karanawa ek ekata harida)