ඊයේ දිනයේදීද මිල ඉහළ ගිය ශීතකරණ නිෂ්පාදනය කරන Regnis (Lanka) සමාගමේ කොටසක මිල අද දිනයේදීද රුපියල් 26.30 කින් ඉහළ ගොස් කොටසක් රුපියල් 304.30 ක් වෙද්දී, පසුගිය ජුනි කාර්තුවේදී අලාභ ලැබූ Radiant Gems සමාගමේ කොටසක් රුපියල් 8.90 කින් ඉහළ ගොස් රුපියල් 192.50 ක් ලෙස දැක්වුණි.
http://www.vimasuma.lk/index.php?option=com_content&view=article&id=3217&Itemid=56
kohomada???
REG 400 gahaida???![]()
400 Done....



500 moko kiyanne???



wait n seee.............








SFIN එක ගැහුවනෙ.. උඹ උඩින්ද එල්ලුනේ??
සමහර විට යයි බන්.. දැන් තියෙන විදියට යන එක බලල ට්රේඩ් කරන්න..
හිර වෙන්න එපා... ඒකයි CSE තියරිය..
.
.
....