Colombo Stock Exchange (Daily Update)

bloomberg

Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    ඊයේ දිනයේදීද මිල ඉහළ ගිය ශීතකරණ නිෂ්පාදනය කරන Regnis (Lanka) සමාගමේ කොටසක මිල අද දිනයේදීද රුපියල් 26.30 කින් ඉහළ ගොස් කොටසක් රුපියල් 304.30 ක් වෙද්දී, පසුගිය ජුනි කාර්තුවේදී අලාභ ලැබූ Radiant Gems සමාගමේ කොටසක් රුපියල් 8.90 කින් ඉහළ ගොස් රුපියල් 192.50 ක් ලෙස දැක්වුණි.

    http://www.vimasuma.lk/index.php?option=com_content&view=article&id=3217&Itemid=56

    kohomada??? ;););):D:D:D

    REG 400 gahaida??? :confused::confused::confused:;););)

    400 Done....:lol::lol::lol:

    500 moko kiyanne??? :eek::eek::eek:
    wait n seee.............:dull::dull::dull:
     

    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    කොටස් විකුණන විටම මුදල් ගෙවන ක්‍රමයකට කො&#3525

    Sri Lanka hires India bourse for DVP



    කොළඹ කොටස් වෙළඳ පොළේ කොටස් විකුණන අවස්ථාවේදීම මේ වනවිට ගනුදෙනු කරුවන්ට මුදල් නොලැබේ. මේ තත්ත්වය මග හැරවීමට කොටස් විකුණන අවස්ථාවේදීම මුදල් ගෙවීමේ ක්‍රමයක් ආරම්භ කිරීමට කොළඹ කොටස් වෙළඳ පොළ, ඉන්දීය කොටස් වෙළඳ පොළ සමග අත්වැල් බැඳ ගනී.

    ගනුදෙනු සිදුවන අවස්ථාවේදීම මුදල් ගෙවීමේ හා අවධානම් කළමනාකරණය කිරීමේ මෙම ක්‍රමය 2012 මැද කාලයේදී හඳුන්වාදීමට සැලසුම් කර ඇතැයි කොටස් වෙළඳ පොළ පවසයි.
    මෙම ක්‍රමය යටතේ කොටස් පැවරීමේ ක්‍රමය හා මුදල් ගෙවීමේ ක්‍රමය අතර සම්බන්ධතාවයක් ඇති කිරීමට සූදානම් වන අතර මෙම ක්‍රමය ආරම්භ කළ පසුව තැරැව්කරුවන්ට හා අනිකුත් පාර්ශව කරුවන්ට එම ක්‍රමයට පැමිණීමට අවස්ථාව ලැබෙන බව සඳහන්ය.
     

    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    TIFL කොටස් නිකුතුවත් උණු කැවුම් වගේ විකිණෙයි

    අද නිකුත් කෙරුණු Trade Finance and Investments Limited (TIFL) සමාගමේ කොටස් සඳහා අද දිනය තුළදීම අධි ඉල්ලුමක් ඇතිවී තිබේ.

    මේ අනුව, මෙම මහජන කොටස් නිකුතුවේ කළමනාකරුවන් තීරණය කර තිබෙන්නේ අද පස්වරු 4.30 ට කොටස් නිකුතුව අවසන් කිරීමටයි.
    Trade Finance and Investments සමාගම එකක් රුපියල් 20 ක් බැගින්වූ සාමාන්‍ය ඡන්ද සහිත කොටස් මිලියන 06 ක් නිකුත් කළ අතර මෙම කොටස් කොළඹ කොටස් වෙළඳ පොළේ දිරිසවි පුවරුවේ ලයිස්තු ගත කිරීමට නියමිතය.
    මෙම නිකුතුව මගින් සමාගම රැස්කර ගන්නා රුපියල් මිලියන 120 ක් වන මුදල සමාගමේ ප්‍රාග්ධනය ශක්තිමත් කර ගැනීම සඳහා යොදවන බව වැඩිදුරටත් සඳහන්ය.
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    tikak adu wela aye up wei kiyala kiyanawa machan...

    ඩිපීල්.ග්‍රෙග් ගැන මොනවා හරි දන්නවද මචෝ ...තව සිංගර් ෆිනෑන්ස් එහෙම ....? .
     

    yatra999

    Member
    Sep 24, 2009
    40
    3
    0
    Softlogic Holdings (SHL) වලට මොකද වෙලා තියෙන්නේ.

    Softlogic Holdings (SHL) [FONT=&quot]වලට මොකද වෙලා තියෙන්නේ. වැඩිවෙන පාටක් නැද්ද ?[/FONT]
    [FONT=&quot]ගත්තේත් 23.00 කට. [/FONT][FONT=&quot]Annual Meeting [/FONT][FONT=&quot]එකෙන්වත් මුකුත් නෑ වගේ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] :(:([/FONT]
     

    sakuwi

    Member
    Jun 4, 2011
    51
    1
    0
    Softlogic Holdings (SHL) [FONT=&quot]වලට මොකද වෙලා තියෙන්නේ. වැඩිවෙන පාටක් නැද්ද ?[/FONT]
    [FONT=&quot]ගත්තේත් 23.00 කට. [/FONT][FONT=&quot]Annual Meeting [/FONT][FONT=&quot]එකෙන්වත් මුකුත් නෑ වගේ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] :(:([/FONT]

    api 29/= ta gaththa ewath thiyenawa machan....:angry::angry:
     

    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63

    ඩිපීල්.ග්‍රෙග් ගැන මොනවා හරි දන්නවද මචෝ ...තව සිංගර් ෆිනෑන්ස් එහෙම ....? .

    DPL GREGනම් අනේ මන්ද බන්..:oo: SFIN එක ගැහුවනෙ.. උඹ උඩින්ද එල්ලුනේ?? :P සමහර විට යයි බන්.. දැන් තියෙන විදියට යන එක බලල ට්‍රේඩ් කරන්න.. :yes: හිර වෙන්න එපා... ඒකයි CSE තියරිය..:D

    Softlogic Holdings (SHL) [FONT=&quot]වලට මොකද වෙලා තියෙන්නේ. වැඩිවෙන පාටක් නැද්ද ?[/FONT]
    [FONT=&quot]ගත්තේත් 23.00 කට. [/FONT][FONT=&quot]Annual Meeting [/FONT][FONT=&quot]එකෙන්වත් මුකුත් නෑ වගේ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]:(:([/FONT]

    SHL නම් චාටර්.. bt ඩිරෙක්ටර්ස්ලා වත් අදී බන්... ඕකේ වර්ක් කරන එවුන්ට IPO ෂෙයාර්ස් අරන් දීලා ලෝන් වලින්... So HOLD thama mama nam kiyanne....
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!

    ඩිපීල්.ග්‍රෙග් ගැන මොනවා හරි දන්නවද මචෝ ...තව සිංගර් ෆිනෑන්ස් එහෙම ....? .
    ඊයෙ පෙරේද GREG 1.1 Mill ශෙයාස් ට්‍රේඩ් වුනා, එනමාසෙ අප් වෙන්න ඉඩ තියෙනව, W3 26.xx රේන්ජ් එකේ අපේ දෙන්නෙක්ගෙ තියෙනව 100k ශෙයාස්, ඒක නිසා w3 නං ගන්න එපා මොකද 30 පැන්න ගමන් සෙලින් එනව
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    DPL GREGනම් අනේ මන්ද බන්..:oo: SFIN එක ගැහුවනෙ.. උඹ උඩින්ද එල්ලුනේ?? :P සමහර විට යයි බන්.. දැන් තියෙන විදියට යන එක බලල ට්‍රේඩ් කරන්න.. :yes: හිර වෙන්න එපා... ඒකයි CSE තියරිය..:D

    අනේ බොලව් .... මම සිංගර් ෆිනැන්ස් වලින් කැඩුවා අන්තිමට රන් එක දීපු පාර ... තව 6000ක් ගත්ත 36.23 ගානෙ බන් ..... ඒක යන්නෙ නැ ...:frown:.:no:.
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ඊයෙ පෙරේද GREG 1.1 Mill ශෙයාස් ට්‍රේඩ් වුනා, එනමාසෙ අප් වෙන්න ඉඩ තියෙනව, W3 26.xx රේන්ජ් එකේ අපේ දෙන්නෙක්ගෙ තියෙනව 100k ශෙයාස්, ඒක නිසා w3 නං ගන්න එපා මොකද 30 පැන්න ගමන් සෙලින් එනව

    එන මාසෙ ටිකක් අප් වෙයි කියලා මටත් පොඩි නිව්ස් එකක් ආවා ...බලාගෙන ඉමු ... 75 කටවත් උපරිම ගියොත් ගොඩේ ගොඩ ...

    i love greg :love: ....
    hug me greg :love: ....
     

    yatra999

    Member
    Sep 24, 2009
    40
    3
    0
    Softlogic Holdings (SHL) Final Report එකේ මෙහෙම කතාවක් තියනවා

    Softlogic Holdings (SHL) [FONT=&quot] Final Report [/FONT][FONT=&quot]එකේ [/FONT][FONT=&quot]මෙහෙම කතාවක් තියනවා [/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot] The Board of Directors of the company at the Annual General Meeting held on 11th February 2011 resolved to recommend to the shareholders[/FONT]
    [FONT=&quot] the sub-division (splitting)of the existing 64,000,000 ordinary shares of the company , without any change to the stated capital of the company[/FONT]
    [FONT=&quot] amounting to Rs.1,058,000,000/-.Upon the aforesaid sub-division, the resulting number of shares were 640,000,000. Shareholders in effect received[/FONT]
    [FONT=&quot] ten shares for each share held by them. Sub divided ordinary shares rank pari-pasu in respect of voting and other rights attached with the[/FONT]
    [FONT=&quot] ordinary shares that are being sub divided .[/FONT]
    [FONT=&quot] [/FONT]​
    [FONT=&quot]කියලා තියන විදිහට 1 කොටසක් 10 ක් කලාද දන්නේ නෑ. කලානම් කවදා වෙනකම් shares තියාගෙන හිටපු අයටද කියලා කවුරු හරි දන්නවාද ?[/FONT][FONT=&quot][/FONT]