Free USA Green Card

Hummer

Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    ==================================================
    මේ තියෙන්නෙ මගෙ කලින් Thread එක.මේක නොබලපු කෙනෙක් ඉන්නවනම් මුලින්ම මේ Thread එක බලල ඉන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1195232


    ම කලින් දාපු Thread
    එකට ගොඩක් ප්‍රතිචාර වගේම ගොඩක් අයට ප්‍රශ්න සෑහෙන්න තිබුනා.ඒ නිසයි මේ Thread එක දාන්න හිතුවේ.ගොඩක් අය Pm කරලා තිබුනා තමන්ට තියන ප්‍රශ්න.ඒ නිසා අද මම කෙටියෙන් පෑහෑදිලි කරන්නම් මේ Process එක කොහොමද වෙන්නෙ කියලා.

    අවම සුදුසුකම්
    GCE (O/L) Exam (කරලා තිබුනට මදි Pass වෙලා තියෙන්නත් ඕනා:lol::lol:)
    English .Green Card එකට ප්‍රශ්නයක් නෙමේයි.(Joke නෙමේ අත්දෑකීමෙන් කියන්නේ)

    වෑදගත්ම දේ තමයි Marry කරල ඉන්න අය තමන්ගෙ Family එකේ අයගේ විස්තර Application එකේ දාන්න.මොකද Visa ලබෙන්නෙ එකේ විස්තර තියන අයට විතරයි.(parents,spouse & kids.)

    Marry කරල නෑති අයට අවස්තාවක් තියනවා තමන් Select උනා කියල Official Letter එක ලබුන දා ඉදන් Embassy එකේ Final Interview කාලය ඈතුලත Marry කරලා තමන්ගෙ wifeටත් Visa apply කරන්න.

    තවත් වෑදගත් දෙයක් තමයි Application fillකරන්න කලින් සේරම Instruction හොදින් කියවන්න.මෙක තමයි Instruction තියන File එක.
    http://www.mediafire.com/?6ese4s6l9mc69ee

    ප්‍රදානම දේ තමයි කිසිම හේතුවක් නිසා එකම Application එක 2 පාරක් submit වෙන්න බෑ.මොකද එක Applicant කෙනෙක්ට දාන්න පුලුවන් 1 Application එකක් විතරයි.එහෙම උනොත් ඒ වෙලවෙම ඒ කෙනාව Disqualify වෙනවා.

    Application එක Submit උනාම අපිට ලෑබෙන Reply එක Print කරල හරි
    Screen shot හරි ඒකේ තියන එක සෙරම ටික අරන් තියා ගන්න.මේ Details අපිට අයෙත් කොහෙන්වත් ගන්න බෑ.
    Specially-(Case no or Confirmation No)
    if u miss or lost your Confermation or Case no=Sorry.com

    තවත් සමහරුන්ට තියන ප්‍රශ්නයක් තමයි Green Card එකෙන් America වල ඕනෙම් තෑනකට යන්න පුලුවන්ද කියන එක.Green Card තියනවනම් වල ඕනෙම තෑනකට විතරක් නෙමෙයි Canada වලටත් යන්න පුලුවන්.මොකද US වල හෑම Official Permit එකක්ම වගේ Canada වලත් Valid (Ex.Us ID,Driving License ect).
    ඒ වගෙම Green Card එක තියනවනම් Canada ගියොත් Canada Government එකෙන් අපිට Permanent Residence ලෑබෙනවා.

    මේක තමයි Green Card Storyඑක........
    දෑන් හෑමොටම වගේ Green Card ගෑන අවබෝධයක් ලෑබෙන්න ඈති කියලා හිතනවා.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    දෑන් මටත් Ek අයගෙන් ලොකු උදව්වක් උවමනා වෙලා තියනවා.මම මේ දෙසෑම්බර් වල ලන්කාවට එනවා.මට ආවම Use කරන්න Car එකක් Rent කරන්න ඕනා.දන්න අය Colombo හරි colombo අවටින් මට Car එකක් Rent කරන්න හොද Places කියනවද?

    :):):):):):):)
     

    xfx465

    Member
    Sep 1, 2011
    149
    6
    0
    machan. GCE (O/L) nathuwa A\L result demma ta awulak nadda?

    Mage O\L result adui. C5y,B3,S2y

    A\L nam A2y,B1yC1y tiyenawa:yes:
     

    xfx465

    Member
    Sep 1, 2011
    149
    6
    0
    දෑන් මටත් Ek අයගෙන් ලොකු උදව්වක් උවමනා වෙලා තියනවා.මම මේ දෙසෑම්බර් වල ලන්කාවට එනවා.මට ආවම Use කරන්න Car එකක් Rent කරන්න ඕනා.දන්න අය Colombo හරි colombo අවටින් මට Car එකක් Rent කරන්න හොද Places කියනවද?

    Cab service tiyenawa ban dan adiyak adiyak gane.
     

    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    o/l pass nam result eka gena worry wenna epa ban.


    confermation No eka thamai api ID eka widiyata me process ekedi use wenne.hebei meka confermation no eka kiwwata mekata kiyanne "case" No eka kiyala ex: AC0000-0000000000 wage No format ekak thamai thiyenne.

     

    UJOPTIMUS

    Member
    Sep 25, 2011
    152
    12
    0
    machan mama app fill ka link ekata giyama confir no eka illanawa mama ekata mokakda denna ona http://www.dvlottery.state.gov/
     

    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    Registration will be Started October 4th.Registration Link is not available yet.......any way Good Luck everybody.