LOLeww dude, even um deadly drunk there is no possibility to get my dick up for the buggerif my dick see baba it will runaway and jump to a well

LOLeww dude, even um deadly drunk there is no possibility to get my dick up for the buggerif my dick see baba it will runaway and jump to a well

මාතෘකාව දැක්කම බලනව ඇති මේ මොකද්ද කියාලා මේක මේ මට අද උදේ 2.20 වගේ සිද්ද උන දෙයක් තාමත් හිතාගන්න බෑ මොකද්ද මේ උනේ කියලා.ඒත් මම බය උනේ නම් නෑ
මෙන්න මේකයි සිද්දිය
මම සාමාන්යෙන් රෑට නිදා ගන්නවා අඩුයි(insomnia) මොකද දවල් වරුවෙ නිදාගන්නවා වැඩ හරි ක්ලාස් හරි නැත්නම් රෑ 11න් පස්සෙ වගේ තමයි ඔන්ලයින් ඉන්නෙ හරි ප්‍රෝග්‍රෑම් මොනාහරි කරන්නේ.මේක තමයි ඉතින් දින චරියාව වෙලා තියෙන්නේ මගේ,ඉතින් වෙනද වගේම ඊයේත් ඔහොම හිටිය කිසිම අවුලක් ආරම්භයේදී තිබ්බෙ නෑ මගේ පරිඝණකය තියෙන්නේ උතුර පැත්තට මුහුණලා ම්ම වැඩ කරන්නේ ඒ පැත්ත බලාගෙන මගේ බස්නාහිර පැත්තෙන් කාමරේ ජනේලය තිබ්බා,ජනේලයේ රෙද්ද පොඩ්ඩක් මේහාට කරල තියෙන්නේ මොකද අහස පේන්න(අහස බලනකොට තමයි අලුත් අදහස් ඉක්මනින් බිහි වෙන්නේ)ඔන්න ඉතින් කිසිම අවුලක් නෑ පරිසරය නිශ්ෂබ්දයි වෙනද වගේම රෑ 12 වගේම 1 පහු වෙලා ගිහින් මම ඉතින් විටින් විට ඔය ජනේලය පැත්ත බැලුවා සාමාන්‍ය විදියට මුකුත් විශේෂත්වයක් තිබ්බෙ නෑ.
2:20 වගේ මතකයි ජනේලෙ දිහා බලනකොට මම දැක්ක ඇස් දෙකක් වගේ බලන් ඉන්නවා ටික වෙලාවකින් මූණම වගේ පේනවා මූණ ඒත් පැහැදිලි නෑ මොකද කටින් හුස්ම ගන්න කොට වීදුරුවේ හුමාලේ බැදෙනවා ඇස් දෙකෙන් මගේ දිහා බලන් ඉන්නවා හැබැයි බය හිතෙන ඇස් දෙකකුත් නෙවෙයි මගෙ හිතේ විනාඩි දෙකක් තුනක් අපි අපි දිහා බලන් ඉන්න ඇති පස්සෙ මම ආයි Computer එක දිහා බැලුවා ඒ එක්කම මට මතක් උනේ කවුරු හරි දැක්ක කියලා ආයි ජනේලෙ දිහා බැලුවා මොකෙක්වත් නෑ එ එක්කම අම්මට කථා කලා ගෙදර සේරම Lights දලා බැලුවා එලියෙ හැම තැනම බැලුවා ඒත් මෙලෝ යකෙක් නෑ,තාමත් හිතා ගන්න බෑ මොකද්ද කියලා.හීනෙකුත් නෙවෙයි මම දැක්කේ මොකද ඇහැරිලානේ හිටියෙ.
![]()
මේ තියෙන්නේ මම ඉන්න කාමරේ ඔය පේන්නේ අර ජනේලෙ තාමත් එ වෙලාවේ තිබ්බ විදියටම ජනේලයේ තිර රෙද්ද තියෙනවා බයට කවුරුත් එහා මෙහා කරන්න ගියේ නෑ අන්න එතනින් තමයි කවුද ඉන්නව දැක්කේ ඇස් දෙක විතරයි හොදට පෙනුණෙ
හොරෙක් වෙන්නත් බෑ හොරෙක් නම් මගේ දිහා බලන් ඉන්නෙ නෑ නේ කෙලින්ම ගේමට බහිනවා මිසක්(හොරකම් කරන්න )ඒත් වෙන්න බෑ ඒත් ඉතින් මේ හරියෙ පොලීසිය ඉන්න නිසා හොරෙක් එන්නෙත් නෑ ගොඩක් වෙලාවට.මම හොදටම දැක්ක කවුරු හරි ඉන්නවා.පිරිමි ඇස් දෙකක් කියන්නත් අමාරුයි බලන් හිටපු විදියට බය වුනෙත් නෑ මම,බය වෙන්න තරම් නපුරු බැල්මකුත් නෙවෙයි බය උනා කිව්ව නම් දෙවනි පාර ඉක්මනින්ම බලනකොට කවුරුත් හිටියෙ නැති උනාම නම් බය උනා
කොහොම හරි ඊට පැයකට වගේ පස්සෙ නිදා ගත්ත ගිහින් දැන් මගේ වම් අත කකියනවා අම්බානෙක වැලිමිට හරියෙන් ඇදුම් කනවා කිසිම හේතුවක් නෑ මට තේරෙන්නෙත් නෑ මේ මොකක් වෙනවද කියලා හරියට දැනෙන්නේ ඒ අතඇගේ නෑ වගේ.දැන් ටිකකට කලින් තමයි නැගිට්ටේ ඒ වෙලේ එලකිරි එක මතක් වෙලා තමයි සීන් එක කියන්න හිතුවේ.සමහරවිට මේ වගේ අත්දැකීම් වලට මුහුණ දීපු අය ඇතිනෙ.මට නම් තාම හිතාගන්න බෑ මොකද්ද උනේ කියලා,ඇත්තම කිව්වොත් මම අදහන ආගම නාමයෙන් තාමත් තෘෂ්ණින්භූතයි වගේ
_______________________________________
එක අතින් තමයි මේ සේරම Type කලේ !
katawa kese wetat mal babage tags tikanam maru!
ඉල්ලන් පුකේ mamait, එකෙන්ම එකෙන්ම, කොළු යකා, භූතයා බය වෙලා, මම නම් නෙමෙයි, මල් බබී ඇවිත්, සමනල, babage pacha haliya, baya unea ne, customer kenek wenna athi, doggy baya wela, fake animator topology, fake id rep higakama, gay holmanak, horek horek, kolu kaarayekda koheda, mal baba ගැබිණියක්, mal baba baya wela, malbaba gonibilla, marmaite yaka, panna pokek, ponnayek ne nowe, shenoxxx thambiyek, thatta kukulek awith, topa animation heri



huuuuuuuu
© baba sir![]()

ඒවගේ ඒවා බුක්මාක් කරලා තියා ගන්න ඕනේ එකෙන්ම එකෙන්මBaba khan ge comments maru ban,iyeth mama dakka khan ge ela comment ekak,thread eka thamai mathaka natthe![]()
බබා ඛාන්Baba khan ge comments maru ban,iyeth mama dakka khan ge ela comment ekak,thread eka thamai mathaka natthe![]()




නොදකින් තොගෙ කට, ඕකෙ අරක්කු ගද නැත්නං මෙලහකටත් බල්ලො ඇදන් ගිහිල්ලට්රෝජා බඩ පිරෙන්න විතරයි බොන්නේ. වැඩිය නෑබබා ඛාන්නොදකින් තොගෙ කට, ඕකෙ අරක්කු ගද නැත්නං මෙලහකටත් බල්ලො ඇදන් ගිහිල්ල


බබා ඛාන්නොදකින් තොගෙ කට, ඕකෙ අරක්කු ගද නැත්නං මෙලහකටත් බල්ලො ඇදන් ගිහිල්ල

ඕක කෝල් එකක් ගත්තහම මම නහය වහගෙන කතාකරන්නෙ, අරක්කු ගදේ බෑට්රෝජා බඩ පිරෙන්න විතරයි බොන්නේ. වැඩිය නෑ![]()
