The Story behind Mekhala Gamage

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අපේ හුඟ දෙනෙක් මේ සිංදුව අහලා ඇතිනේ...



    මේ සිංදුව අහපු මුල්ම වතාවේ ඉඳලා මේ ගීතය හොඳටම දැනුනා. ඉතින් මේ ගීතයේ විස්තර දන්න කෙනෙක් කියන්න කියලා FB එකේ Community Page එකක මම කරපු ඉල්ලීමකට සහෝදරියක් මේ ගීතය කියන මේඛලා ගමගේ ගැන පරාක්‍රම කොඩිතුවක්කු ලක්බිම පුවත්පතට කරපු ලිපියක ලින්ක් එකක් දුන්නා.

    ඉතින් මම වගේම මේ ගීතය ගැන උනන්දු අය තවත් ඇති කියලා හිතුනු හින්දා ඒ ලිපිය ඔයාලත් එක්ක බෙදා හදා ගන්න ඕනේ කියලා හිතුනා.


    esnopenena02.jpg


    jpeg එකක් විදිහට තියෙන හින්දා ටිකක් විතර පැහැදිලි මදි. ඒත් කියවාගන්න පුළුවන්. අනෙක් අතට අමාරුවෙන් හරි කියවන්න වටින කතාවක්. හද්ද පිටිසර ගමක ඉපදිලා, උපන් දා ඉඳලා අඳුරේ ජීවත් වෙන ඇයගේ කතාවත්, ඇයව අපිට අඳුන්වලා දෙන්න වෙහෙසිච්චි අයගේ කතාවත් පුළුවන් තරම් විසුරුවලා හරින්න ඕනේ. මට හිතුනේ ඇස් කණ් හොඳට පේන ඔයාලා අපෙන් ඇයට ඉටුවිය යුතුකමක් ඒක කියලා...

    අහන් ඉන්න...
    අහගෙන ඉන්න...
    මගේ හිත මොනවද මුමුණනවා...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොහොමත් ම ස්තූතියි මේ ලිපිය අපත් සමඟ බෙදා ගත්තට. හැංඟිලා ඉන්න මේ වගේ දක්ෂතා ඇති අයට දායකත්වය සපයන ඒ වගේ මිනිසුන් ගැන ලෝකය ම දැනගන්න ඕන තමයි. මාත් ගොඩක් කැමති ගීතයක් ඕක.
     

    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,504
    399
    83
    :) ගොඩක් ම ස්තුතියි මචං මේ ලිපිය දැම්මට. මාත් මේ සිංදුව ඇහුවට පස්සෙ හෙවුවා කවුද මේක කියන්නෙ කියල google කරලා,
    දවසක් දැන ගත්තා කියන කෙනාගෙ ඇස් ‍පේන්නෙ නෑ කියලා. මාරම ආසාවෙන් හිටියෙ මේ ගැන දැනගන්න.

    මුළු ලිපියම කියෙව්වා, මාරම දුකයි බන්.. ඒ වගේම මොනවා නොලැබුණත් හැකියාවක් එක්ක හොඳ මිනිස්සු ටිකක්
    මුණගැහෙන්න මේඛලා පින් කරල තියෙනව වගේ..

    ඉස්සරහටම යන්න සියළු ධෛර්යය ලැබෙන්න ඕනි...!!!
     

    nISITHC

    Member
    Jun 20, 2009
    365
    11
    0
    sirawatama tnX machO..
    mam godak dawasak idan hoyapu deyak.. me gaikawa gena....
    me song 1 ahaddi adenawa... aththatama... me gaikawa gena kohewath details thibune na,,,,..
    thama kiyeuwe na...
    kayawa ddi godak duka hithei kiyala hithenawa.....

    අහන ඉන්න අහගෙන ඉන්න
    මගේ හිත මොනවද මුමුණනවා.....
     

    Oshaka

    Junior member
  • Dec 29, 2007
    456
    23
    18
    SL
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    බොහොමත් ම ස්තූතියි මේ ලිපිය අපත් සමඟ බෙදා ගත්තට. හැංඟිලා ඉන්න මේ වගේ දක්ෂතා ඇති අයට දායකත්වය සපයන ඒ වගේ මිනිසුන් ගැන ලෝකය ම දැනගන්න ඕන තමයි. මාත් ගොඩක් කැමති ගීතයක් ඕක.

    ස්තූතියි මචං...