LAPTOP පාවිච්චි කරන අයට
එළකිරි එකේ ගොඩක් අය laptop පාවිච්චි කරනවනේ. මෙන්න ඕගොල්ලන්ට කියාපු software එකක්.
LAlarm
මේක laptop එකට security alarm එකක් කිව්වොත් හරි.
හිතන්න class එකේ ලැපෙන් වැඩ කර කර ඉඳල හදිස්සි වැඩකට එලියට යන්න උනා කියලා. විනාඩි 5 කට වගේ.එතකොට කව්රුත් ලැප් ඒක අරන් යන්නේ නෑ නේ.... කොහොමද අයිත් එද්දී ලැප් ඒක උස්සල තිබ්බොත්.....

සැප කනේ නේ....

එත් LAlarm නිසා ඒකට බය වෙන්නෙපා.
මේක ලැප් එකේ install කරලා තියෙනවනම් ඉස්සෙල්ලා කිව්වා වගේ වෙලාවක ගහල ලැප් එක Win key + L ගහල lock කරලා තියෙන වෙලාවක කව්රුහරි power adaptor එක ගැලෙව්වොත් alarm එකක් වදිනවා ආයිත් නෑ පලාතම දෙවනත් වෙන්න...
ඒ වගේම තමා අපි battery එකෙන් වැඩ කරනවානම් ඒකටත් alarm එක වැඩ කරවන්න ක්රමයක් මේකේ තියෙනවා. ආයිත් ලැප උස්සනවා කියන්නේ බොරු.
ඒ වගේම මේකේ ip address වලින් safe zones හදන්න පුළුවන්. පිට පැන්නොත් පළාතම දෙවනත්....
තව battery alarm එකක් තියෙනවා.
තව disk alarm එකක් තියෙනවා.
සොරකම phone එකට sms එකකින් දැන්වීමේ හැකියාවත් තියෙනවා.
තව වැඩ ගොඩක් තියෙනවා. පාවිච්චි කරලම බලන්නකෝ...

මේක free software එකක්.... so keygen, serial, cracks මුකුත් ඕන නෑ...

පුංචි software එකක්. just 970KB.
Screen shots
මෙන්න ගන්න.
LAlarm
ඕගොල්ලන්ට ප්රයෝජනවත් වෙයි කියලා හිතනවා.. 

HTML:
www.lalarm.com