අම්මො උබ "පාතාල ලොකෙ බුලට් " එකක් ද මචන්???
එහෙමත් කාලයක් තිබ්බා.......!!!!

අම්මො උබ "පාතාල ලොකෙ බුලට් " එකක් ද මචන්???

නෑ මචං........පිරිමි ම විතරක් ඉන්න තැන් වලට කාන්තාවො එන්න කැමති නෑ........ai ban kellek ma onida? kollek ganin ko

aye passe enna yawanna epa awa weawema galawahanනෑ මචං........පිරිමි ම විතරක් ඉන්න තැන් වලට කාන්තාවො එන්න කැමති නෑ........
මම කියන්නේ එක්ස්පීරියන්ස් එකෙන්........
මම කලින් පිළියන්දල වැඩ කලා කාලයක්...එතන හිටියෙ කොල්ලෙක් ඇසිස්ටන්ට ට....
කාන්තාවො පස්සෙ එන්නම් කියල යනව යනවමයි එන්නේ නෑ......!!!!![]()



නෑ මචං........පිරිමි ම විතරක් ඉන්න තැන් වලට කාන්තාවො එන්න කැමති නෑ........
මම කියන්නේ එක්ස්පීරියන්ස් එකෙන්........
මම කලින් පිළියන්දල වැඩ කලා කාලයක්...එතන හිටියෙ කොල්ලෙක් ඇසිස්ටන්ට ට....
කාන්තාවො පස්සෙ එන්නම් කියල යනව යනවමයි එන්නේ නෑ......!!!!![]()


uba etin eka eka tan valin atha patha ganava athi ekane seen eka![]()
මාළඹේ පිහිටි රූපාලංකරණ දන්ත ප්‍රතිකාර වැඩි වශයෙන් සිදුකරනු ලබන දන්ත ශල්‍යාගාරයක දන්ත වෛද්‍ය සහායිකාවක් (Dental Surgery Assistant-DSA)සදහා ඇබෑර්තුවක් ඇත.
අධ්‍යාපන සුදුසුකම් ලෙස බලාපොරොත්තුවන්නේ සා/පෙළ සමත්වීම පමණි.
පහත සුදුසුකම් පිළිබද ව දැඩි ලෙස සලකා බලනු ලැබේ.
*මාළඹේ අවට පදිංචිව සිටීම.
*රුධිරය දුටු විට දී ක්ලාන්ත නොවීම.
*පුහුණුවෙන් පසුව උපකරණ ආදිය වහා හදුනා ගැනීමේ මතක ශක්තිය.
*යුහුසුළුව, අනලස්ව තම කාර්ය කෙරෙහි කැපවීම.
*පුද්ගල නාමයක් ලිවිමට හැකි තරම් ඉංග්‍රීසි හැකියාව.
*රෝගීන් සමග ප්‍රියමනාප ලෙස කතා බහ කිරිම සහ පැවතීම (මාහට ප්‍රියමනාප නොවුණාට කමක් නැත).
^පූර්ණ කාලීන රැකියාවකි.(පෙ.ව.8.30-ප.ව. 6.45)
^සය මාසික මූලික පුහුවෙන් පසුව ඉතා ඉහල වැටුපක් ලැබෙන අතර, දන්ත ප්‍රතිකාර, නිල ඇදුම් ආදිය නොමිලයේ ලබාදෙනු ලැබේ. යම් සමාජ තත්ත්වයක් හිමිවන රැකියාවකි.
^සේවයේ ගුණාත්මක අගය මත අප්‍රේල් මස ඉහල පාරිතෝෂික දීමනාවක්
^කලින් දන්ත වෛද්‍ය සහායිකාවක් ලෙස සේවය කර ඇති අයවළුන් හට ප්‍රමුඛතාවය හිමිවන අතර, ස්වකීය හැකියාව මත පුහුණු කාලයද එවැනි අයවළුන් ගේ අඩු කෙරෙනු ඇත.
^සියළු සහතික සමග පැමිණිමට කලින් පෙ.ව 9.00-ප.ව. 6.30 අතර කාලයේ දී අමතා වේලාවක් වෙන් කරගන්න. දු.ක. 072 66-86-444
මචංලා කවුරු හරි දන්න කියන ගෑනු දරුවෙක් මාළඹේ අවට ඉන්නව නම් මේ පණිවුඩය දෙන්න. විශේෂයෙන් ස්ලිට් එකේ ඉන්න අපේ හාදයින් ගේ බෝඩිං අවට මේ වගේ රැකියාවක් බලාපොරොත්තුවන දරුවෝ ඇති.
මට කරන උදව්වක් විදියට බම්ප් එකක් දමා යන්න.





