Ampare Inne Uba Army Da
Colombo Walata Maruwak Illapan
5 month inna wenawa ban
Ampare Inne Uba Army Da
Colombo Walata Maruwak Illapan
කාලයත් එක්ක ඔය ප්‍රශ්නේ විසඳෙනවා මචං, ගොඩක් වෙලාවට දුර ඉන්න හින්ද ආදරේ වැඩි කමට වෙන දෙයක් වෙන්නැති. දෙන්නමුණගැහිලා කතා බහ කරද්දී ඔය ප්‍රශ්න නැහැ නෙ![]()




mata nam kiyanna thiyenne aduma tharame sathiyakata eka wathawak hari 2na ekata hamba unoth oya hamadetama wisadum labewi.....
machan dura indan love karaddi thama ban oya serama.. sathuyakata sarayakwath meet una nam oya eka magulak wath nae

ela ela.....
adare karana kella sathiyakata eka wathawak wath meet weyan..ethakota dura innawa wage newei eyata umbawa godak danenawa...puluwan nam karala balapan..මල්ලී, ඕක වෙන්නෙ තියෙන ආදරේ වැඩිකමටයි..ඒක විශ්වාසයි මට නම්..
ඒකට කරන්න තියෙන්නෙ, මේ මට තරහ හිතෙන්නෙ ආදරේටයි කියල හිතාගන්න. ඒත් එක්කම තරහ නැතිවේවි..ඒ කියන ස්වරයම ආදරයකට පෙරළල කියන්න එතකොට පුලුවන් වේවි!
උඹල දෙන්නට ජය!!


කැමැත්ත වැඩි උනාමත් ප්‍රශ්න මතු වෙන අවස්ථා තියෙනවනේ මචන්. උබටත් ඒ වගේ සීන් එකක්ද දන්නේ නැහැ.
kamaththa kivwe love eka, onawata wada anith ekkenage jeewitheta agili gahaddi owa wenna puluwan.
uba kiyala thiyenne ochchara hinda mechchara thama mata hithanna puluwan![]()



මල්ලී, ඕක වෙන්නෙ තියෙන ආදරේ වැඩිකමටයි..ඒක විශ්වාසයි මට නම්..
ඒකට කරන්න තියෙන්නෙ, මේ මට තරහ හිතෙන්නෙ ආදරේටයි කියල හිතාගන්න. ඒත් එක්කම තරහ නැතිවේවි..ඒ කියන ස්වරයම ආදරයකට පෙරළල කියන්න එතකොට පුලුවන් වේවි!
උඹල දෙන්නට ජය!!
kindewi ayya correct answer eka deela thiyenawa5 month inna wenawa ban
පොඩ්ඩක් හේතුව කල්පනා කරල බලපං.........තේරෙයි හේතුව ආදරය ම බව....
එක අතකට සතුටු වෙයන්......
දන්නවද? සාමාන්‍යයෙන් සන්ඩු සරුවල් ඇති කරගන්න ජෝඩු ලේසියෙන් වෙන්වෙන්නේ නෑ.......
මේක සයිකෝලොජිවල එක කාරණයක්.......
කට්ට කාලා වගේ![]()




Mision Imposible !
ලගින් එකක් හොයාගනින් !
denna ona upades hamoma dila thiyanawa![]()
