Help Plzzzurgent/!!!!!!!!!

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,818
    1,785
    113
    රජයේ රෝහල
    කාලයත් එක්ක ඔය ප්‍රශ්නේ විසඳෙනවා මචං, ගොඩක් වෙලාවට දුර ඉන්න හින්ද ආදරේ වැඩි කමට වෙන දෙයක් වෙන්නැති. දෙන්නමුණගැහිලා කතා බහ කරද්දී ඔය ප්‍රශ්න නැහැ නෙ;)

    ඔව් බන් උබ මාව තේරුම් ගත්තා..
    තුති.....:cool::cool::cool::cool::cool:
     
    kingdewi

    Well-known member
  • මල්ලී, ඕක වෙන්නෙ තියෙන ආදරේ වැඩිකමටයි..ඒක විශ්වාසයි මට නම්..
    ඒකට කරන්න තියෙන්නෙ, මේ මට තරහ හිතෙන්නෙ ආදරේටයි කියල හිතාගන්න. ඒත් එක්කම තරහ නැතිවේවි..ඒ කියන ස්වරයම ආදරයකට පෙරළල කියන්න එතකොට පුලුවන් වේවි!
    උඹල දෙන්නට ජය!!
     
    • Like
    Reactions: inranasingha

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,785
    113
    රජයේ රෝහල
    මල්ලී, ඕක වෙන්නෙ තියෙන ආදරේ වැඩිකමටයි..ඒක විශ්වාසයි මට නම්..
    ඒකට කරන්න තියෙන්නෙ, මේ මට තරහ හිතෙන්නෙ ආදරේටයි කියල හිතාගන්න. ඒත් එක්කම තරහ නැතිවේවි..ඒ කියන ස්වරයම ආදරයකට පෙරළල කියන්න එතකොට පුලුවන් වේවි!
    උඹල දෙන්නට ජය!!

    පරිණත කතාවක් මචන් අයියේ ඔබ කිව්වේ..වටිනවා මචන් හිස නවා පිලිගන්නවා...........:):):)
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    කැමැත්ත වැඩි උනාමත් ප්‍රශ්න මතු වෙන අවස්ථා තියෙනවනේ මචන්. උබටත් ඒ වගේ සීන් එකක්ද දන්නේ නැහැ. :baffled:
    kamaththa kivwe love eka, onawata wada anith ekkenage jeewitheta agili gahaddi owa wenna puluwan.
    uba kiyala thiyenne ochchara hinda mechchara thama mata hithanna puluwan :P

    :yes::yes::yes:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    මල්ලී, ඕක වෙන්නෙ තියෙන ආදරේ වැඩිකමටයි..ඒක විශ්වාසයි මට නම්..
    ඒකට කරන්න තියෙන්නෙ, මේ මට තරහ හිතෙන්නෙ ආදරේටයි කියල හිතාගන්න. ඒත් එක්කම තරහ නැතිවේවි..ඒ කියන ස්වරයම ආදරයකට පෙරළල කියන්න එතකොට පුලුවන් වේවි!
    උඹල දෙන්නට ජය!!
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොඩ්ඩක් හේතුව කල්පනා කරල බලපං.........තේරෙයි හේතුව ආදරය ම බව....
    එක අතකට සතුටු වෙයන්......
    දන්නවද? සාමාන්‍යයෙන් සන්ඩු සරුවල් ඇති කරගන්න ජෝඩු ලේසියෙන් වෙන්වෙන්නේ නෑ.......
    මේක සයිකෝලොජිවල එක කාරණයක්.......
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,785
    113
    රජයේ රෝහල
    පොඩ්ඩක් හේතුව කල්පනා කරල බලපං.........තේරෙයි හේතුව ආදරය ම බව....
    එක අතකට සතුටු වෙයන්......
    දන්නවද? සාමාන්‍යයෙන් සන්ඩු සරුවල් ඇති කරගන්න ජෝඩු ලේසියෙන් වෙන්වෙන්නේ නෑ.......
    මේක සයිකෝලොජිවල එක කාරණයක්.......

    තුති මචන් ඩෙන්ටා (ඩොකා)..