කටට රටහ උයමු..... Vegetable Salad -EK cookery class (9)

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් ඉතින් මේ කියලා තියෙන ජාති ටික හොයන්න අතුරුගිරියේ ෆුඩ් සිටිම යන්න වෙනවැයි......?? :rolleyes:
    ඩුප්ලිකේෂන් පාරේ ෆුඩ් සිටි එකෙත් සාමාන‍යයෙන් නැති දෙයක් නෑ..... :D

    ඇති...ඇති...හොයපන්....සොයන්නට සම්භ වේ....ලබ්බ!!!!!!!!:dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කිඹුලි අක්කා හැමදාම ඕකට ගහනවලු :yes: ගෙදරින් කෑම නැති හින්ද තමයි ඕක කෑම උයන්න ඉඟනගෙන තියෙන්නේ :yes::P

    :P:P කිඹුල ගුටි කනවා වගේ ගුටි කනවා ඇති..මට මැවිල පේනවා:P:P
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    දැන් ඉතින් මේ කියලා තියෙන ජාති ටික හොයන්න අතුරුගිරියේ ෆුඩ් සිටිම යන්න වෙනවැයි......?? :rolleyes:

    ඩුප්ලිකේෂන් පාරේ ෆුඩ් සිටි එකෙත් සාමාන‍යයෙන් නැති දෙයක් නෑ..... :D

    උඹත් සිංගල්ද නැත්තං ඉන් අ රිලේසොන්සිප් බට් නො ලන්ච්ද :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    :P:P කිඹුල ගුටි කනවා වගේ ගුටි කනවා ඇති..මට මැවිල පේනවා:P:P

    මොකක්ද බං මේකෙ තේරුම........???
    ආ..හරි හරි.......
    පෝය එන අගහරුවාදා.....මට දැනුයි මිටර් වුණේ.....!!!!:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඩුප්ලිකේෂන් පාරේ ෆුඩ් සිටි එකෙත් සාමාන‍යයෙන් නැති දෙයක් නෑ..... :D

    ඩුප්ලිකේෂන් පාරේ ෆුඩ් සිටි එකෙත්
    :shocked::shocked:
    නෑ නෑ මම ඒ හරියෙ නෙමෙයි ඉන්නෙ :no::yes::no::yes::no::yes::no:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකක්ද බං මේකෙ තේරුම........???
    ආ..හරි හරි.......
    පෝය එන අගහරුවාදා.....මට දැනුයි මිටර් වුණේ.....!!!!:P

    ආ සොරි සොරි..මට වැරදුනා..මම කියන්න හැදුවෙ කඹරයා ගුටි කනවා වගේ ගුටි කනවා ඇති කියල..පොඩි වැරැද්දක්..හැබැයි ඉතින් කඹරයා මොකක්ද කිඹුල මොකක්ද නේද? දෙකම එකයිනෙ.. :yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ආ සොරි සොරි..මට වැරදුනා..මම කියන්න හැදුවෙ කඹරයා ගුටි කනවා වගේ ගුටි කනවා ඇති කියල..පොඩි වැරැද්දක්..හැබැයි ඉතින් කඹරයා මොකක්ද කිඹුල මොකක්ද නේද? දෙකම එකයිනෙ.. :yes::yes:

    කොහෙද යකෝ කබරයයි කිඹුලයි එක වුණේ????:growl::growl:
    කබරයි වගේ ද කිඹුල්ලු කියන්නේ දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන, වන්දනීය වූ, ශ්‍රේෂ්ඨ වූ, විශිෂ්ඨ වූ සත්ත්ව කොටසක්.
    කබරයි කවදද දේවත්වයට නැගිල තියෙන්නේ.....බලපන් මගේ අවතාර් එක....ඔය ඉන්නේ "සොබෙක්" ඊජිප්තු පාරාවන් ගේ ජලයට, සශ්‍රීකත්වයට සහ නයිල් නදියට අධිපති දෙවිදුන්......!!!!!
    කබරයි කවදාවත් ඔය තත්ත්වෙට ඇවිත් තියනවද???????
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    1226393976QD4K60.jpg

    කෝ ඩෝ අර ගෝත කිඹුලා :frown: