Paypal With HNB Card

sj2012

Active member
  • Jul 26, 2010
    842
    175
    43
    Universe
    මචන්ලා, HNB card 1 Malaysian account එකකට link කරලා තියෙන්නේ.
    money withdraw කරද්දී limit වෙය්ද? උපරිම කියක් විටර එකපාර widthdraw කරන්න පුලුවන්ද account එක limit වෙන්නේ නැතිව?
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    man ahala tiana widihata 500$, me macho matat ohoma withdraw karanna puluwan account ekak hadaganna heti kiyahanko. plzzz
     

    sj2012

    Active member
  • Jul 26, 2010
    842
    175
    43
    Universe
    එටකොට paypal එකට money receive limit එකක් නැද්ද? 300$ විටර money receive කලාට අවුලක් නැද්ද? limit වෙය්ද??