මචන්ලා, HNB card 1 Malaysian account එකකට link කරලා තියෙන්නේ. money withdraw කරද්දී limit වෙය්ද? උපරිම කියක් විටර එකපාර widthdraw කරන්න පුලුවන්ද account එක limit වෙන්නේ නැතිව?