Balan giyama FUN eka podi ekak ban![]()
හෙට මම අර ගොං වහන්සේ හම්භ වෙලා පොඩ්ඩක් PayPal ගැන කියලා දෙන්න යන්නේ.. උඹත් වරෙන් පොඩිද බලන්න

Balan giyama FUN eka podi ekak ban![]()

හෙට මම අර ගොං වහන්සේ හම්භ වෙලා පොඩ්ඩක් PayPal ගැන කියලා දෙන්න යන්නේ.. උඹත් වරෙන් පොඩිද බලන්න![]()

mynd ur language
![]()
man thread dekama kiyevva macho
eka deyak therenne nehe
$ 500 k ru 9000yi nam
600k 47000k venne kohomada

man thread dekama kiyevva macho
eka deyak therenne nehe
$ 500 k ru 9000yi nam
600k 47000k venne kohomada


Horun ta ahu wenne epa.
ara manussaya police ekata yanewa kiwa witarai meka Online.


කල් ඉකුත්වීමේ දිනය හෙට හෝ අනිද්ද නම් කාර්ඩ් එකේ වටිනාකම අඩුයි මචන්. රු.47000ට තියෙන්නෙ 2013 කල් ඉකුත් වෙන ඒවා![]()


මූ නිකන් සිංහල බැහැ වගේ ටෝක් දෙන කොට මළ පනින් නැද්ද බන්! අවුල තියෙන්නෙ මායි ඌයි අතරේ.. අහක යන කොයිය පටාලා එනවා රඟන්න


thankx macho reply ekata man beluva mokadda scene eka kiyala
macho prashanaya godin visada ganin
eka asse fake ekekuth fun gannava
meka sehenna bonna one prashnayak ban![]()

රු.47,000ක් වටින දෙයක් ගන්න රු.20,000ක් එවලා මදි නෙ බන්. මම මුගේ එකවුන්ට් නම්බර් එක ඉල්ලුවාම ඒකත් දෙන්නෙ නැහැ. මූ හදන්නෙ මෙතන පානිය දාලා ශේප් එකේ කාර්ඩ් එහෙකට කෙළින්න වගේ![]()


පැටියා;11077686 said:ඔය මොන කාඩ් ද කියපං
කොහෙද බොලවු පේපෑල් ගිෆ්ට් කාඩ් තියෙන්නෙ?
ඊබේ ගිෆ්ට් කාඩ් ද?
500$ Rs.9000 ta dena cards nathda?
umbata kohenda ban paypal cards..එකයි තිබ්බෙ බන් ඒ ගානට! ආයෙ නම් කොහොමත් මේකේ විකුනන්නෙ නැහැ බන්. පරන කෙළබට ළඟ උන්ට විතරක් ගෙවල් වලට ගිහින් කාර්ඩ් එක දාලා දීලා සල්ලි ගන්නවා.

dannawada gift card ganne ohomada iyalaMAMA DANNA VIDIYATA GIFT CARD LANKAWE PAYPAL WALATA ADD KARANNA BE
