$500 PaYpAL කාර්ඩ් රු.9000යි

xfx465

Member
Sep 1, 2011
149
6
0
හෙට මම අර ගොං වහන්සේ හම්භ වෙලා පොඩ්ඩක් PayPal ගැන කියලා දෙන්න යන්නේ.. උඹත් වරෙන් පොඩිද බලන්න:rofl:

Lajja nadda yako horakam karanne. Awurudu 21k weddi 20000k horakam karanewa nam. 30-40k weddi uba Banku th kadai:yes:
 
cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    man thread dekama kiyevva macho
    eka deyak therenne nehe
    $ 500 k ru 9000yi nam
    600k 47000k venne kohomada
     
    FUNasela

    Member
    Oct 20, 2007
    2,240
    6
    0
    Kiribathgoda
    :baffled::baffled::baffled::no: mynd ur language:baffled::baffled::baffled:

    මූ නිකන් සිංහල බැහැ වගේ ටෝක් දෙන කොට මළ පනින් නැද්ද බන්! අවුල තියෙන්නෙ මායි ඌයි අතරේ.. අහක යන කොයිය පටාලා එනවා රඟන්න
     
    FUNasela

    Member
    Oct 20, 2007
    2,240
    6
    0
    Kiribathgoda
    man thread dekama kiyevva macho
    eka deyak therenne nehe
    $ 500 k ru 9000yi nam
    600k 47000k venne kohomada

    කල් ඉකුත්වීමේ දිනය හෙට හෝ අනිද්ද නම් කාර්ඩ් එකේ වටිනාකම අඩුයි මචන්. රු.47000ට තියෙන්නෙ 2013 කල් ඉකුත් වෙන ඒවා:)
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    කල් ඉකුත්වීමේ දිනය හෙට හෝ අනිද්ද නම් කාර්ඩ් එකේ වටිනාකම අඩුයි මචන්. රු.47000ට තියෙන්නෙ 2013 කල් ඉකුත් වෙන ඒවා:)

    thankx macho reply ekata man beluva mokadda scene eka kiyala

    macho prashanaya godin visada ganin

    eka asse fake ekekuth fun gannava:baffled:

    meka sehenna bonna one prashnayak ban:P
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මූ නිකන් සිංහල බැහැ වගේ ටෝක් දෙන කොට මළ පනින් නැද්ද බන්! අවුල තියෙන්නෙ මායි ඌයි අතරේ.. අහක යන කොයිය පටාලා එනවා රඟන්න

    රිදුනද බන්....:oo::baffled:
     
    FUNasela

    Member
    Oct 20, 2007
    2,240
    6
    0
    Kiribathgoda
    thankx macho reply ekata man beluva mokadda scene eka kiyala

    macho prashanaya godin visada ganin

    eka asse fake ekekuth fun gannava:baffled:

    meka sehenna bonna one prashnayak ban:P

    රු.47,000ක් වටින දෙයක් ගන්න රු.20,000ක් එවලා මදි නෙ බන්. මම මුගේ එකවුන්ට් නම්බර් එක ඉල්ලුවාම ඒකත් දෙන්නෙ නැහැ. මූ හදන්නෙ මෙතන පානිය දාලා ශේප් එකේ කාර්ඩ් එහෙකට කෙළින්න වගේ:P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රු.47,000ක් වටින දෙයක් ගන්න රු.20,000ක් එවලා මදි නෙ බන්. මම මුගේ එකවුන්ට් නම්බර් එක ඉල්ලුවාම ඒකත් දෙන්නෙ නැහැ. මූ හදන්නෙ මෙතන පානිය දාලා ශේප් එකේ කාර්ඩ් එහෙකට කෙළින්න වගේ:P

    ඔය මොන කාඩ් ද කියපං :growl:

    කොහෙද බොලවු පේපෑල් ගිෆ්ට් කාඩ් තියෙන්නෙ?

    ඊබේ ගිෆ්ට් කාඩ් ද? :lol:
     
    FUNasela

    Member
    Oct 20, 2007
    2,240
    6
    0
    Kiribathgoda
    පැටියා;11077686 said:
    ඔය මොන කාඩ් ද කියපං :growl:

    කොහෙද බොලවු පේපෑල් ගිෆ්ට් කාඩ් තියෙන්නෙ?

    ඊබේ ගිෆ්ට් කාඩ් ද? :lol:

    පේපැල් ගිෆ්ට් කාර්ඩ්ස් ! උඹට සුවර් නැත්තම් මම හෙට උඹේ ගෙදරටම ඇවිත් උඹේ ඉස්සරහම පේපැල් ගිෆ්ට් කාර්ඩ් එකක් උබේ එකවුන්ට් එකට ඇඩ් කරලා පෙන්නනම්. $500ක් රු.40,000ක් වෙනවා. සල්ලි තියෙනවා නම් කියපන්
     
    • Like
    Reactions: mldarshana

    FUNasela

    Member
    Oct 20, 2007
    2,240
    6
    0
    Kiribathgoda
    500$ Rs.9000 ta dena cards nathda?

    එකයි තිබ්බෙ බන් ඒ ගානට! ආයෙ නම් කොහොමත් මේකේ විකුනන්නෙ නැහැ බන්. පරන කෙළබට ළඟ උන්ට විතරක් ගෙවල් වලට ගිහින් කාර්ඩ් එක දාලා දීලා සල්ලි ගන්නවා.
     
    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    එකයි තිබ්බෙ බන් ඒ ගානට! ආයෙ නම් කොහොමත් මේකේ විකුනන්නෙ නැහැ බන්. පරන කෙළබට ළඟ උන්ට විතරක් ගෙවල් වලට ගිහින් කාර්ඩ් එක දාලා දීලා සල්ලි ගන්නවා.
    umbata kohenda ban paypal cards..:yes: