MAMA DANNA VIDIYATA GIFT CARD LANKAWE PAYPAL WALATA ADD KARANNA BE
Yes.. you cant add ebay cards.. but those are not ebay cards.. those are PAYPAL CARDS..
MAMA DANNA VIDIYATA GIFT CARD LANKAWE PAYPAL WALATA ADD KARANNA BE
Yes.. you cant add ebay cards.. but those are not ebay cards.. those are PAYPAL CARDS..
dannawada gift card ganne ohomada iyala![]()

apita 500$ ewwa epa podi gaanak 100$ wagee ganna hatiwath thibbanam ne banhaffaaaaa ehemada...![]()

PAYPAL CARD KIYALA EKAK GENA PAYPAL SITE EKEWATH NE NE BAN
apita 500$ ewwa epa podi gaanak 100$ wagee ganna hatiwath thibbanam ne ban![]()

ammata siri earn seen ekak da thiyenne kiyapanko$1000ක් ඔට්ටුයි ඕකා අඩුම ගානේ $1ක ගිෆ්ට් කාර්ඩ් එකක්වත් Earn කරලා නැහැ![]()

So? why dont you google about paypal cards..
As of 31 March 2011, the PayPal Top Up Card is no longer in use. If you are a previous PayPal Top Up Card holder, you can still view the terms and conditions that applied to your card.

පේපැල් ගිෆ්ට් කාර්ඩ්ස් ! උඹට සුවර් නැත්තම් මම හෙට උඹේ ගෙදරටම ඇවිත් උඹේ ඉස්සරහම පේපැල් ගිෆ්ට් කාර්ඩ් එකක් උබේ එකවුන්ට් එකට ඇඩ් කරලා පෙන්නනම්. $500ක් රු.40,000ක් වෙනවා. සල්ලි තියෙනවා නම් කියපන්
හරි.... ඔන්න මම මගේ එකවුන්ට් නම්බර් එක ඌට දුන්නා. අද උදේ 5.00 ට මම ඒක PM කලා ඌට. ඒත් තාම ප්රතිචාරයක් නෑ. ඌ ආයෙත් සල්ලි දෙනවා කිවුවා නේද? කෝ ඉතින්............ මුගේ Phone off. මු කියුවට ගෙදර Number එක දුන්නා කියලා, පට්ට පල් බොරැ...... මම දැනුත් මගේ Account එක බැලුවා. මු සල්ලි දාලා නෑ.![]()