Mam dath galawanna dakshai.
One shot dath 3-4 k bade.


Ok kimbulo. Toge hota kapala puke gahaganna onnam mata kiya.









Tota nam mool ban........
kimbulanta koheda yako hotak........
to hithanne mama kurullek kiyalada awalama.............!!!!
hota kapala gahagan thoge p*&^%$![]()
Umbage nam nikan karala dennam....Ok boss.
Meh dath set ekama galawanna keeyada?
පැටියා;11087360 said:දත් කිඹුලා ඩෙන්ටල් ඩොක්ටර් කෙනෙක්ද?





ඒ වුණාට මගේ ක්ලිනික් එක වහන්න වෙයි වගේ ඇසිස්ටන්ට් කෙනෙක් නැතුව.......![]()



ඔවු ඉතින් ඒවත් කරනව නේ මුල් අවුරුදු වල......පැටියා;11087416 said:
උඹ ඒ වුනාට ටෝක් දෙන්නෙ නිකං මෙඩිකල් ෆැකල්ටියක ඉගනගත්ත එකෙක් වගේනේ
ලොලේ
බයියන්ට ගිය කල![]()


ඔවු ඉතින් ඒවත් කරනව නේ මුල් අවුරුදු වල......
ප්ලීස් කියපන් කෝ බයියන් කවුද කියල........
උඹලට වඩා 1 ලකුණක් අඩුවෙන් අරං ඩෙන්ටල් ගිය අපි ද?![]()

)


පැටියා;11087487 said:
අනේ රත්තරං, මම මෙඩිකල් පැකල්ටි ගියෙ නෑ බං මම කලේ මැතනේ.
මම ඔහොම කිවුවේ උඹ අර මාලඹේ සීන් එක ගැන පම්පෝරි ගැහුවා වගේ මතක නිසා. (එහෙම නොකලා නම් සමා වෙයං මේක වැරදීමක්)
උඹේ අවුල 1 ලකුණ නම් උඹලා බයියොත් නෙවෙයි නමි උඹලටත් වඩා 1 ලකුණක් අඩු (අඩුගානෙ ඩෙන්ටල් වත් යන්න බැරි) එවුන්ට බයියන් කියන්න කිසිම සදාචාරාත්මත අයිතියක් නෑ නේද?
ඒ විදියට බැලුවොත් උඹට මාලඹේ වෛද්‍ය පිඨය ගැන වෛද්‍යවරයෙක් විදියට (සාමාන්‍ය මනුස්සයෙක් විදියට කියපං) අඩුම තරමින් කතාකරන්න වත් අයිතියක් නෑ.
උඹම හිතලා බලපං උඹ ඒලෙවල් වලදී කටපාඩං කරපු දේවල්ද උඹ ඩෙන්ටල් ඩොක්ටර් කෙනෙක් විදියට දැං පාවිච්චි කරන්නේ?
ඒලෙවල් වලින් බුද්ඨිමත් භාවය මනින්න බෑ. ඒක උඹත් හොඳටම දන්නවා.
ඒවල් පාස් වෙලා මෙඩිකල් ෆැකල්ටි යන හැම එකාම බුද්ධිමතුන් නොවෙයි
(උන්ගේ මතක තබා ගැනීමේ ශක්තිය වැඩියි ඒක මම පිලිගන්නවා)
උඹලා නිකං උඹලා උසස් අනික් එවුන් පහත් කියලා නිකං ගොංකම ප්‍රදර්ශණය කරන්න එපා කියලා බැගෑපත්ව ඉල්ලා සිටිනවා.
මචං කුහක නොවෙන්. එච්චරයි![]()
මස්සිනා උඹ ඉස්සෙල්ලා ම ඔය ත්‍රෙඩ් කියවල බලපං.......
මම මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධ නෑ......නමුත් ඒක වෛද්‍ය සභාව විසින් දැඩි ව නියාමනය කළයුතුයි කියන මතයේ ඉන්න කෙනෙක්......
අනික මම අධ්‍යාපනය දේශපාලන ගුංඩුවක් (ඕනම පක්ෂයක්) කරගන්නව ට විරුද්ධ කෙනෙක්.....
හයිලයිට් කල කොටස ගැන-මෙඩිකල් ෆැකල්ටි යන හැම එකාම බුද්ධිමතුන් නොවෙයි- ඒ විතරක් නෙවෙයි, යන හැම එකාම වෛද්‍ය වෘත්තිකයෙක් වෙන්න සුදුසුත් නෑ කියන එක මම මගේ කට කැපුවත් කියනවා. මේක ඩෙන්ටන්ටත් අදාලයි.
මම කොතනකවත් මම උසස් සහ අනෙකා පහත් කියල මේ වගේ දෙයක් සම්බන්ධව කියල තියන තැනක් පෙන්නපන්....මම ඒ වෙලාවෙ ඉදන් එළකිරියෙන් අයින් වෙනවා......
මම පහත් කියල කියන්නේ රට පාවල දෙන එවුන්ටයි.......
මම කුහක නෙවන නිසා තමයි දැඩි නියාමනයක් සහිත පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට සපෝට් කරන්නේ. දැඩි නියාමනයක් ඕන කරන්නේ එළියට එන වෛද්‍යවරු ප්‍රතිකාර කරන්නේ උඹෙයි මගෙයි අම්මලට තාත්තලට නිසා........






