Dental Surgery Assistant WANTED!!

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැටියා;11087360 said:
    දත් කිඹුලා ඩෙන්ටල් ඩොක්ටර් කෙනෙක්ද?

    :yes::yes:
    ඒ වුණාට මගේ ක්ලිනික් එක වහන්න වෙයි වගේ ඇසිස්ටන්ට් කෙනෙක් නැතුව.......:(:(:(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    :lol:
    උඹ ඒ වුනාට ටෝක් දෙන්නෙ නිකං මෙඩිකල් ෆැකල්ටියක ඉගනගත්ත එකෙක් වගේනේ

    ලොලේ :lol:

    බයියන්ට ගිය කල :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැටියා;11087416 said:
    :lol:
    උඹ ඒ වුනාට ටෝක් දෙන්නෙ නිකං මෙඩිකල් ෆැකල්ටියක ඉගනගත්ත එකෙක් වගේනේ
    ලොලේ :lol:
    බයියන්ට ගිය කල :lol:
    ඔවු ඉතින් ඒවත් කරනව නේ මුල් අවුරුදු වල......
    ප්ලීස් කියපන් කෝ බයියන් කවුද කියල........:eek:
    උඹලට වඩා 1 ලකුණක් අඩුවෙන් අරං ඩෙන්ටල් ගිය අපි ද?:frown:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔවු ඉතින් ඒවත් කරනව නේ මුල් අවුරුදු වල......
    ප්ලීස් කියපන් කෝ බයියන් කවුද කියල........:eek:
    උඹලට වඩා 1 ලකුණක් අඩුවෙන් අරං ඩෙන්ටල් ගිය අපි ද?:frown:

    :rofl:

    අනේ රත්තරං, මම මෙඩිකල් පැකල්ටි ගියෙ නෑ බං මම කලේ මැතනේ.

    මම ඔහොම කිවුවේ උඹ අර මාලඹේ සීන් එක ගැන පම්පෝරි ගැහුවා වගේ මතක නිසා. (එහෙම නොකලා නම් සමා වෙයං මේක වැරදීමක් :sorry:)

    උඹේ අවුල 1 ලකුණ නම් උඹලා බයියොත් නෙවෙයි නමි උඹලටත් වඩා 1 ලකුණක් අඩු (අඩුගානෙ ඩෙන්ටල් වත් යන්න බැරි) එවුන්ට බයියන් කියන්න කිසිම සදාචාරාත්මත අයිතියක් නෑ නේද?

    ඒ විදියට බැලුවොත් උඹට මාලඹේ වෛද්‍ය පිඨය ගැන වෛද්‍යවරයෙක් විදියට (සාමාන්‍ය මනුස්සයෙක් විදියට කියපං) අඩුම තරමින් කතාකරන්න වත් අයිතියක් නෑ. :D

    උඹම හිතලා බලපං උඹ ඒලෙවල් වලදී කටපාඩං කරපු දේවල්ද උඹ ඩෙන්ටල් ඩොක්ටර් කෙනෙක් විදියට දැං පාවිච්චි කරන්නේ? :rofl:

    ඒලෙවල් වලින් බුද්ඨිමත් භාවය මනින්න බෑ. ඒක උඹත් හොඳටම දන්නවා.

    ඒලෙවල් පාස් වෙලා මෙඩිකල් ෆැකල්ටි යන හැම එකාම බුද්ධිමතුන් නොවෙයි
    (උන්ගේ මතක තබා ගැනීමේ ශක්තිය වැඩියි ඒක මම පිලිගන්නවා)

    උඹලා නිකං උඹලා උසස් අනික් එවුන් පහත් කියලා නිකං ගොංකම ප්‍රදර්ශණය කරන්න එපා කියලා බැගෑපත්ව ඉල්ලා සිටිනවා.

    මචං කුහක නොවෙන්. එච්චරයි :D
     
    • Like
    Reactions: Snowl

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැටියා;11087487 said:
    :rofl:
    අනේ රත්තරං, මම මෙඩිකල් පැකල්ටි ගියෙ නෑ බං මම කලේ මැතනේ.
    මම ඔහොම කිවුවේ උඹ අර මාලඹේ සීන් එක ගැන පම්පෝරි ගැහුවා වගේ මතක නිසා. (එහෙම නොකලා නම් සමා වෙයං මේක වැරදීමක් :sorry:)
    උඹේ අවුල 1 ලකුණ නම් උඹලා බයියොත් නෙවෙයි නමි උඹලටත් වඩා 1 ලකුණක් අඩු (අඩුගානෙ ඩෙන්ටල් වත් යන්න බැරි) එවුන්ට බයියන් කියන්න කිසිම සදාචාරාත්මත අයිතියක් නෑ නේද?
    ඒ විදියට බැලුවොත් උඹට මාලඹේ වෛද්‍ය පිඨය ගැන වෛද්‍යවරයෙක් විදියට (සාමාන්‍ය මනුස්සයෙක් විදියට කියපං) අඩුම තරමින් කතාකරන්න වත් අයිතියක් නෑ. :D
    උඹම හිතලා බලපං උඹ ඒලෙවල් වලදී කටපාඩං කරපු දේවල්ද උඹ ඩෙන්ටල් ඩොක්ටර් කෙනෙක් විදියට දැං පාවිච්චි කරන්නේ? :rofl:
    ඒලෙවල් වලින් බුද්ඨිමත් භාවය මනින්න බෑ. ඒක උඹත් හොඳටම දන්නවා.
    ඒවල් පාස් වෙලා මෙඩිකල් ෆැකල්ටි යන හැම එකාම බුද්ධිමතුන් නොවෙයි
    (උන්ගේ මතක තබා ගැනීමේ ශක්තිය වැඩියි ඒක මම පිලිගන්නවා)
    උඹලා නිකං උඹලා උසස් අනික් එවුන් පහත් කියලා නිකං ගොංකම ප්‍රදර්ශණය කරන්න එපා කියලා බැගෑපත්ව ඉල්ලා සිටිනවා.
    මචං කුහක නොවෙන්.
    එච්චරයි :D

    මස්සිනා උඹ ඉස්සෙල්ලා ම ඔය ත්‍රෙඩ් කියවල බලපං.......
    මම මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධ නෑ......නමුත් ඒක වෛද්‍ය සභාව විසින් දැඩි ව නියාමනය කළයුතුයි කියන මතයේ ඉන්න කෙනෙක්......
    අනික මම අධ්‍යාපනය දේශපාලන ගුංඩුවක් (ඕනම පක්ෂයක්) කරගන්නව ට විරුද්ධ කෙනෙක්.....
    හයිලයිට් කල කොටස ගැන-මෙඩිකල් ෆැකල්ටි යන හැම එකාම බුද්ධිමතුන් නොවෙයි- ඒ විතරක් නෙවෙයි, යන හැම එකාම වෛද්‍ය වෘත්තිකයෙක් වෙන්න සුදුසුත් නෑ කියන එක මම මගේ කට කැපුවත් කියනවා. මේක ඩෙන්ටන්ටත් අදාලයි.
    මම කොතනකවත් මම උසස් සහ අනෙකා පහත් කියල මේ වගේ දෙයක් සම්බන්ධව කියල තියන තැනක් පෙන්නපන්....මම ඒ වෙලාවෙ ඉදන් එළකිරියෙන් අයින් වෙනවා......
    මම පහත් කියල කියන්නේ රට පාවල දෙන එවුන්ටයි.......
    මම කුහක නෙවන නිසා තමයි දැඩි නියාමනයක් සහිත පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට සපෝට් කරන්නේ. දැඩි නියාමනයක් ඕන කරන්නේ එළියට එන වෛද්‍යවරු ප්‍රතිකාර කරන්නේ උඹෙයි මගෙයි අම්මලට තාත්තලට නිසා........
     
    ඔය නියාමනයෙන් ඔයා බලාපොරොත්තු වෙන්නෙ ඔයාලා මේ මහා අමුතු දෙයක් ඉගනගෙන මිනිස්සුන්ගෙ ජීවිත (උඹනම් දත්) බේරනවා කියලා ඔප්පු කරන්නද? :lol:

    වැස්සට වත් ඉස්කෝලෙ ගියපු නැති එකෙකුට උනත් ඔය උඹලා පාවිච්චි කරන පොත්ටික කටපාඩම් කරගන්න පුලුවන් නම් දොස්තර කෙනෙක් වෙන්න පුලුවන්.

    ලොලේ....

    උඹලට ඕනෙ උඹලා හාස්කම් කරලා මිනිස්සුන්ගෙ ජීවිත බේරනවා කියලා ලෝකෙට කියන්නද?:lol:

    අනික බලපං ඔච්චර කෑගහන උගත්තු අලුත් ලෙඩකට ප්‍රතිකාරයක් හොයාගන්නවද කියලා? :lol:

    පොත් කටපාඩං කරගෙන ඒ තියන දේවල්ම ඇපිලයි කරන එකනේ උඹලගේ වැඩේ :lol:

    උඹේ හිතට එකඟව කතාකරපං මචං උඹලා බුද්ධිය මෙහෙයවලා මිනිස්සුන්ට බෙහෙත් කරනවද නැත්තං පොතක තියන දෙයක් මතක් කරලා ඒ විදියට රෝග හුඳුනාගෙන ප්‍රතිකාර කරනවද කියලා? :lol:

    ඕකට මොන නියාමනද බං.

    මොනවා වුනත් ඔයා පෞද්ගලික විශ්ව වෛද්‍ය විද්‍යාල සීන් එකට කැමති එකට මම හිස නමා ආචාර කරනවා. ;)

    මට කියන්න ඕනෙ වුනේ උඹලා කරන්නෙ හාස්කමක් නොවෙන නිසා අනික් මිනිස්සුන්ටත් ඔය ශිල්පය ඉගනගෙන උඹලගෙ වෘත්තියට ඇතුල් වෙන්න පුලුවන් කියලා. සමහර විට ඒ පුද්ගලයන් උඹලට වඩා ප්‍රායෝගිකව ඔය ශිල්පය යොදාගෙන වෛද්‍ය ක්ෂේත්‍රයටත් අලුත් දෙයක් දෙන්නත් ඉඩ තියනවා මොකද ඉන් කිහිප දෙනෙක් හෝ කටපාඩම් පප්පලා පමනක් නොවෙන නිසා ඔය උඹලගේ බහුතරයක් වගේ. :lol:
     
    Last edited:
    Status
    Not open for further replies.