cjnisal ගේ නපුංසක ආතල් සහ Paypal

පිල්ලිය

Junior member
  • Oct 2, 2011
    88
    19
    8
    Mama godak baluwa machan meka daganna widihak. Eth elakiri eke nam kawuruwath mekata mata udawu kale na. Kawuruwath danna aya naa wage. Mama hamogenma ahuwa megana. Kawuruwath udawu kale naa. :(:(:(:(Meka mata honda padamak. Monahari ada 5ta asela enawa kiyuwane. Api balamu. Ehema unoth meka adin iwara wewi. U genuine porak nam wade ada iwara karawi.

    මම කිව්ව ව්දිහට උබ කෝල් කලා ද?:)
     
    cjnisal

    Active member
  • Aug 8, 2007
    545
    70
    28
    Onna machan mama baluwa Asela enapatak naa. mama dan police yanawa. Paminillak danawa me gana. Api balamu mokada wenne kiyala
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Onna machan mama baluwa Asela enapatak naa. mama dan police yanawa. Paminillak danawa me gana. Api balamu mokada wenne kiyala

    eka hodaii samahara vita aye call karala kiyaii heta ennam kiyala eva ahanda epa puluvan ekmanata policiyata yanda :yes:
     
    පිල්ලිය

    Junior member
  • Oct 2, 2011
    88
    19
    8
    Onna machan mama baluwa Asela enapatak naa. mama dan police yanawa. Paminillak danawa me gana. Api balamu mokada wenne kiyala

    ඒක හොඳයි මචන්.. උඹ පොලිසියේ පැමිණිල්ලක් දාපන්. හැබැයි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම හවස 4.30 ඉදන්ම උඹේ ප්‍රොෆයිල් එක රී ෆ්‍රෙෂ් කලා. උඹ දිගටම ඔන්ලයින් හිටියේ. ඉතින් උඹ කොහොමද බන් ඌ කිව්ව තැනට ගියෙ?:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිල්ලිය;11088077 said:
    ඒක හොඳයි මචන්.. උඹ පොලිසියේ පැමිණිල්ලක් දාපන්. හැබැයි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම හවස 4.30 ඉදන්ම උඹේ ප්‍රොෆයිල් එක රී ෆ්‍රෙෂ් කලා. උඹ දිගටම ඔන්ලයින් හිටියේ. ඉතින් උඹ කොහොමද බන් ඌ කිව්ව තැනට ගියෙ?:lol:

    මොකටද අනු‍න්ගෙ ඒවා හොයන්නෙ ? එළකිරි එකේ ඔන්ලයින් ඉදිදි කොහවත් කාටවත් යන්ඩ බැරිද:rolleyes::lol::lol::lol:
    උබ ඒ හොරාද? නැත්තන් උගෙ සහයකද:P:growl:
     
    පිල්ලිය

    Junior member
  • Oct 2, 2011
    88
    19
    8
    මොකටද අනු‍න්ගෙ ඒවා හොයන්නෙ ? එළකිරි එකේ ඔන්ලයින් ඉදිදි කොහවත් කාටවත් යන්ඩ බැරිද:rolleyes::lol::lol::lol:
    උබ ඒ හොරාද? නැත්තන් උගෙ සහයකද:P:growl:

    මමත් උගෙන් දෙපාරක් සල්ලි අරන් තියෙනවා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිල්ලිය;11088114 said:
    මමත් උගෙන් දෙපාරක් සල්ලි අරන් තියෙනවා..

    ඇයි ඒකා සල්ලි පොලියට දෙනවද :lol:අදුරනවනමි අර හොරකන් කරපු සල්ලි ටික අරන් දිපන්කො:yes:
     
    FUNasela

    Member
    Oct 20, 2007
    2,240
    6
    0
    Kiribathgoda
    63718308.jpg
     
    FUNasela

    Member
    Oct 20, 2007
    2,240
    6
    0
    Kiribathgoda
    Onna machan mama baluwa Asela enapatak naa. mama dan police yanawa. Paminillak danawa me gana. Api balamu mokada wenne kiyala

    :) මල්ලි ගේ ඔෆිස් එකේ ඉන්න අතුල වික්‍රමසින්හ කියන කෙනාට මම විස්තරේ කියලා ආවේ. පොඩ්ඩක් එයා ගෙන් ඇහුවා නම් එයා කියයි මම හරියටම 5ට ගේට් එක ගාවට ආවද නැද්ද කියලා ! පොලිසි යන එක මට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මීට පස්සෙවත් තමන් දන් නැති දේවල් ගන්නෙ නැතුව ඉන්න. එහෙම කලාම විකුණන කෙනාට වගේම ඔයාටත් කරදරයි.
     
    FUNasela

    Member
    Oct 20, 2007
    2,240
    6
    0
    Kiribathgoda
    dan wade close da :D

    දැන් නෙමේ බන් ඌ සල්ලි දුන්න දවසෙම මම ඌට කාර්ඩ් එකක් දුන්නා. ඌ ඒක දා ගන්න දන් නැති නිසයි මේ සේරම ප්‍රස්න
     
    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    මෙතන අසේලගේ වරදක් නෑ.ඌට දීපු වටිනාකමට ඌ කාර්ඩ් දුන්නනේ.අරෑට ඒක දාගන්න බැරි එකට අසේල මක් කොරන්නද ??? :confused:
    අපි කඩෙන් යම් දෙයක් අරගෙන ඒක බාවිතා කරන්න බැරි උනා කියලා මුදලාලිට විරැද්දව පොලිසි ගියාම හරිද.මොන මෝඩ ආතල් එකක්ද ඒක.:rolleyes:
    අසේල හින්දම හොදයි.උඹේ ඔෆිස් එකට ආවා.
    මම වගේ නම් එන්නේ නෑ.මොන කරදරයක්ද.:sorry::sorry:
    වෙන වැඩ නැතුවටද.:angry::angry::angry::angry::angry::angry::angry:
     
    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    මොකද උනේ....උඹලා දෙන්නට...:rolleyes:
    ඇත්ත කියපල්ලා..:growl::growl::growl::growl::growl::growl::growl:
    දුමින්ද අයියයි ලක්ෂ්මන් මාමයි වෙඩි තියා ගත්තේ මේ කේස් එකට නේද ?? :frown::frown::frown::frown:
    තොපි නේද ඒ අහිංසක ජනතා නියෝජිතයන්ව කුපිත කරවලා මේ තරම් දෙයක් කරේ තොපි නේද ?? :angry::angry::angry::angry::angry:
     
    cjnisal

    Active member
  • Aug 8, 2007
    545
    70
    28
    Onna boruwa ahu una. Me yaka mage full name eka ahauwa. Mama wena namak yawuwa. Dan eka boruwak karala menna Nisal Silva ekekuta salli daladu. Mu kamba hork ne. Muta nam nikan yanna denna narakai. Kawuruth ayeth me wage dewalata rawatenna epa. Mama iye class. e nisa mekata set wenna bari una. Muge ammala paw ban. Asarana minissu. Mama ada paypal ekata cal kala. Un kiyanawa ehema paypal card number ekakin witharak enne nathilu. Paypal gift card kiyala deyak nathilu. Mu ammage horek ne. Meka nikan yawanna ba. Mama heta police ye paminillak danawa. Policiyedi meka wisada ganna puluwan wewi. Mama muta chance dunna wadi.
     
    Mz Maxza

    Member
    Aug 1, 2007
    1,811
    82
    0
    ?????

    uba mokatada wesiye boru namak yavve:lol::lol::lol:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මචන් නිසල්. නිතිය අතට අරගෙන එහෙම වැඩ කරන්න බෑ උඹට. FUNAsela උඹත් එක්ක deal කරලා ට තියෙන්නේ Paypal කාඩ් එක විකුනන්නයි. දැන් ඌ උඹට කාර්ඩ් එක එවල තියෙනවා උඹ දීපු ගානට සාදාරනව. එක දාගන්නවද, නිකන් ඉන්නවද කියන එක උඹේ වැඩක් එකවුන්ට් එකට. ඒක දාගත්තත් එකයි නැතත් එකයි. උඹට නීතියෙන් සල්ලි ආපහු ගන්න බෑ එහෙම මොකද දැන් deal ඒක කරලා ඉවරයි දැන් ඒ සල්ලි උගේ සල්ලි. ඌ වංචාවක් කරා කියල ඔප්පු කරන්න ඕනේ එහෙමනම් හරියට. උඹ Paypal කාඩ්ස් ගන්න කලින් ඒවා දාගන්න හැටි ඉගෙනගනින් එහෙමනම්. එක උඹගේ වැඩක්නේ? ඌ ඇවිල්ල එක දාල දෙන්න ඕනේ නෑ. ඌ දාල දෙන්නම් කියල කියන්නේ උගේ හොඳ කමට. උඹට පුළුවන් කමක් තියෙන්න ඕනේ ඌ දුන්නේ හරි code එකක්ද වැරදි එකක්ද කියල බලාගන්න. නැත්තන් එක උඹ සල්ලි ඌට දෙන්න කලින් උඹල දෙන්න කතා කරගන්න ඕනේ උබට දාල දියන් කියල.
    ඌ උඹට කිව්වනම් සල්ලි දාල දෙනවයි කියල කලින්ම, අන්න එතකොට තමයි ඌ ඇවිල්ල උඹට දාල දෙන්න ඕනේ. එත් උඹල දෙන්න සෙට් වෙන්නේ කොහෙද, කොහොමද දාන්නේ.. ඒවා deal එක කරන්න කතා කරගනිද්දී මුලදී කතා කරගන්න ඕනේ.

    පේන විදියට අසේලගේ වැරද්දක් නෑ. උඹ කොයි ලෝකෙන් හරි හොයාගෙන දාල බලපන් කාඩ් එක. හරියන් නැත්තන් sure නම් කෝඩ් එක වැරදියි කියල. උඹල දෙන්න වැදගත් විදියට එක කතා කරලා විසන්දගනින් පිළිවෙලකට. කොහොමත් eBay එකේ උනත් බං බඩුවක් ගනිද්දී සල්ලි බාගෙට දීල ගන්න බෑනේ.. එළකිරි එක එහෙම බඩු විකුනන්න හදපු සයිට් එකක් නෙමෙයි. ඉතින් buyer protections නෑ :rofl:

    ඉතින් තමුන් සල්ලි දීල ගන්නේ මොකක්ද කියල තමුන් වත් හරියට දන්නේ නැතුව උඹ ගන්නවානම් ඌ දෙන ඕනේ මගුලක් වැරදි එකක් උනත් උඹ ගන්න ඕනේ අරන් check කරගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම බැරිව ඌට කෑ ගහල වැඩක් නෑ. අනික අසේල මිට කලින් කෙනෙකුට කාඩ් එකක් විකුනලා තියෙනවා කියල තියෙනවා අව්ලක් නැතිව.

    ps:-
    මම මෙතන කාගේවත් පැත්තකට අදිනවයි කියල හිතන්න එපා මම මේ දෙන්නගෙන් කිසි කෙනෙක් පව්ද්ගලිකව අදුරන් නෑ.
    & මේ දෙන්න පෙන විදියට එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්. මොකද GAC ට කිරිබත්ගොඩ සෙට් වෙන්න කිව්වත් FUNasela, GAC ට කතා කළා වරෙන් කළුතර යන්න කියලත්. අනික දෙන්නගේ chatting styles වෙනස්. තව හේතු කීපයක් තියෙනවා

    machan, mata dennama evapu PM methana na..... ithin evath salakala thamai kiwwe..

    mata mun dennagen ekekwath sure na..

    meke hatiyata asadarane wela thiyenne nisalta... nisal laga aselage details thiyanawa.. undennatama meka karaganna kiyala api paththakata wela imu..

    මොකද උනේ....උඹලා දෙන්නට...:rolleyes:
    ඇත්ත කියපල්ලා..:growl::growl::growl::growl::growl::growl::growl:
    දුමින්ද අයියයි ලක්ෂ්මන් මාමයි වෙඩි තියා ගත්තේ මේ කේස් එකට නේද ?? :frown::frown::frown::frown:
    තොපි නේද ඒ අහිංසක ජනතා නියෝජිතයන්ව කුපිත කරවලා මේ තරම් දෙයක් කරේ තොපි නේද ?? :angry::angry::angry::angry::angry:

    :rofl::rofl::lol::lol::lol::lol:

    Onna boruwa ahu una. Me yaka mage full name eka ahauwa. Mama wena namak yawuwa. Dan eka boruwak karala menna Nisal Silva ekekuta salli daladu. Mu kamba hork ne. Muta nam nikan yanna denna narakai. Kawuruth ayeth me wage dewalata rawatenna epa. Mama iye class. e nisa mekata set wenna bari una. Muge ammala paw ban. Asarana minissu. Mama ada paypal ekata cal kala. Un kiyanawa ehema paypal card number ekakin witharak enne nathilu. Paypal gift card kiyala deyak nathilu. Mu ammage horek ne. Meka nikan yawanna ba. Mama heta police ye paminillak danawa. Policiyedi meka wisada ganna puluwan wewi. Mama muta chance dunna wadi.

    ithin uba policiye entry ekak daala entry copy eka EK eke dammoth mama ubawa wisvasa karanawa....