මටත් බන් එහෙමයි ගෙදර එවුනුත් අහනවා දැන් කෝ ගාමිණී කියල.
Ada chande nisa Gamini niwadu kiyapan..........

මටත් බන් එහෙමයි ගෙදර එවුනුත් අහනවා දැන් කෝ ගාමිණී කියල.

ගාමණී සිංහල ෆිල්ම් එක download කලාට පස්සේ seed කෙරන්න අමතක කෙරන්න එපා
ඒකියන්නේ 100% download උනාට පස්සේ torrent application එක close කෙරන්න එපා
උබල 100% download කරලා seed කරපල්ලා seed නම් බොහොම මදි අපේ ලංකාවේ අය නේ එතින් මේක download කෙරන්නේ
seed කෙරනකොට upload limit කරන්න එපාල මචන්ලා මොකද මේක තාම හෙන පොඩි seed ටිකක් තියෙන්නේ උබල ගත්තනම් අනිත් යටත් ගන්න දීපල්ලා
එක මනුස්ස කම නේද ?
දන්නේ නැති අයට මේ කියන්නේ seed කියන්නේ ඔය 100% download කරාම පස්සේ ඔයා seed එකක් එතකොට ඔයා download කරපු එක තමා අපි download කරන්නේ
ඔයා torrent application එක close කෙරන්නේ නැතිව තියන්න ඕනේ ඔයාගෙන් uplad වෙන්නේ අනිත් අයට තමා






මචෝ මෙන්න ටිකක් හොද news එකක්,බලපං ල, BC_Dilumයකෝ අද චන්ධේ දවසේ කට්ටියම ගෙදර බලපන් ගමනියෙක් බලන්න හිටිය
දැන් ඉතින් නෝන්ඩිය තම මම ගගට පනිනවා
අද news වලට බලපන් කෝ ගමනියෙක් download කරන්න ගිහින් ජීවිතේ කලකිරිලා මැරිලා කියල news


යකෝ අද චන්ධේ දවසේ කට්ටියම ගෙදර බලපන් ගමනියෙක් බලන්න හිටිය
දැන් ඉතින් නෝන්ඩිය තම මම ගගට පනිනවා
අද news වලට බලපන් කෝ ගමනියෙක් download කරන්න ගිහින් ජීවිතේ කලකිරිලා මැරිලා කියල news





seedersla na dan ithin api wenuwen api tama




අම්මේ මේ ගමිනියෙක් හින්ද PC එක උදේ ඉදල දල දැන් shut down කරලා රෑට දානවා,එතකොට ලීචස් වත් අඩු වේයි නේ.
