ගාමණී සිංහල ෆිල්ම් torrent එක

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    මේක වෙන්න ඇති සීන් එක වතිල වේද ඊයේ කිව්වා නේද dj කාරයාගේ රවුටර් එක පිච්චිලා යයි කියල එහෙම වෙලා තිබ්බොත් මම වතිලයව් කනවා
     

    Prapra

    Active member
  • Mar 14, 2011
    164
    75
    28
    ගාමණී සිංහල ෆිල්ම් එක download කලාට පස්සේ seed කෙරන්න අමතක කෙරන්න එපා
    ඒකියන්නේ 100% download උනාට පස්සේ torrent application එක close කෙරන්න එපා
    උබල 100% download කරලා seed කරපල්ලා seed නම් බොහොම මදි අපේ ලංකාවේ අය නේ එතින් මේක download කෙරන්නේ
    seed කෙරනකොට upload limit කරන්න එපාල මචන්ලා මොකද මේක තාම හෙන පොඩි seed ටිකක් තියෙන්නේ උබල ගත්තනම් අනිත් යටත් ගන්න දීපල්ලා
    එක මනුස්ස කම නේද ?

    දන්නේ නැති අයට මේ කියන්නේ seed කියන්නේ ඔය 100% download කරාම පස්සේ ඔයා seed එකක් එතකොට ඔයා download කරපු එක තමා අපි download කරන්නේ
    ඔයා torrent application එක close කෙරන්නේ නැතිව තියන්න ඕනේ ඔයාගෙන් uplad වෙන්නේ අනිත් අයට තමා

    machan seed karanakoa upload wena capacity eka ape dongle eke limit ekata e kiyanne DL capasitiyata add wenawada:shocked::shocked::shocked::eek::eek::eek:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    යකෝ අද චන්ධේ දවසේ කට්ටියම ගෙදර බලපන් ගමනියෙක් බලන්න හිටිය
    දැන් ඉතින් නෝන්ඩිය තම මම ගගට පනිනවා
    අද news වලට බලපන් කෝ ගමනියෙක් download කරන්න ගිහින් ජීවිතේ කලකිරිලා මැරිලා කියල news
    මචෝ මෙන්න ටිකක් හොද news එකක්,බලපං ල, BC_Dilum
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    සීඩ් කරනවල ඒත් වැඩේ කියන්නේ එක සීඩ් එකක් වත් නැ නේ.
    screenhunter04oct081324.jpg



    :baffled::oo:

     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    යකෝ අද චන්ධේ දවසේ කට්ටියම ගෙදර බලපන් ගමනියෙක් බලන්න හිටිය
    දැන් ඉතින් නෝන්ඩිය තම මම ගගට පනිනවා
    අද news වලට බලපන් කෝ ගමනියෙක් download කරන්න ගිහින් ජීවිතේ කලකිරිලා මැරිලා කියල news

    හික්,මදයි ටොරෙන්ට් එකක් බාන්න විදින දුකක්,අම්මප මම මෙච්චර දුකක් විදින්නේ නැ holl එකකට ගිහින් බැලුව නම්.
    :lol::lol::lol::lol::lol:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අම්මේ මේ ගමිනියෙක් හින්ද PC එක උදේ ඉදල දල දැන් shut down කරලා රෑට දානවා,එතකොට ලීචස් වත් අඩු වේයි නේ.
    :no::baffled::frown::growl::nerd::oo:

     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අම්මේ මේ ගමිනියෙක් හින්ද PC එක උදේ ඉදල දල දැන් shut down කරලා රෑට දානවා,එතකොට ලීචස් වත් අඩු වේයි නේ.
    :no::baffled::frown::growl::nerd::oo:


    777 පෝස්ට් 1ත් ගහලම පලයන් :) :lol:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    102vwih.png


    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    ළඟටම ඇවිත් දුක් දෙන්න එපා ගාමිණියෝ. . . . . . . 79.7%