ඔන්න මෙදා පාර එළකිරිසංචාරකයා එකෙන් ඔගොල්ලට කලින් ගියපුඒත් කොච්චර ගියත් එපාවෙන්නේ නැතිහෝර්ටන් තැන්න ගැන තමයිකියන්නයන්නේ.
කලින් ගිය කස්ටිය වගේම අපිත් ඉතින් කෝච්චියේ තමයි ගියේ. හැබැයි අපි නම් ගියේ කොළඹ ඉඳල නෙවෙයි කුරුනෑගල ඉඳල. කුරුනෑගල ඉඳල කිව්වට පොල්ගහවෙල ඉඳල .මොකද කුරුනෑගල ඉඳල එහෙට කෝච්චියක් නෑ.
ඇත්තටම කිව්වොත් අපි ගියේ දියතලාව. අපි දවස් 5 ක විනෝද ගමනක් සඳහා තමයි පිටත් වුනේ. නවාතැන් හම්බුනේ එළකිරි එකේම ඉන්න අපේ යාලුවෙක්ගෙ තාත්ත කෙනෙකුගේ පිහිටෙන්.එයාගේ තාත්තත් මේ මොහෙතේ මතක්කර සිටිනවා . ඒ ගැන වැඩි විස්තර ඕනේ නෑනේ. අපි ගමන ගැන කතාකරමු.
ආහ්.... තව එකක් අපි ගියේ නැරඹුම් මැදිරියේ ඒ ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ මොකද දන්නේ නැත්නම් ලඟදි සිද්ද වුනු බිහිසුණු දුම්රිය අනතුර මතක්කරගන්න
අපි කොහොමත් උදේ 7.30 කෝච්චියේ තමා පිටත් වුනේ. සෙට් එකම කුරුණෑගලදී සෙට් වුනා. සෙට් එකම කිව්වම මතක් වුනේ. අපේ සෙට් එක ගැන කිව්වේ නෑනේ. මේකට සහභාගි වුන කස්ටියගේ නම් පහල ඇති බලාගන්ටකෝ
~unknown~
Starz DK
Thouson
ඔන්න ඔය තුන් දෙනා තමයි යන්නේ ඒත් අපේ යාලුවෝ කස්ටියකුත් එකතුකරගත්තා අපේ ගමනට
ඔන්න ඉතින් කුරුනාගලදී සෙට් වෙච්ච අපිව Starz DK ගේ තාත්ත අපිව පොල්ගහවෙලට ගෙන්නලා ඇරලුවා
පොල්ගහවෙල ගරා වැටුණු zink එක
නැරඹුම් මැදිරිය ඇතුලත
කොහොමද අපේ බොන්ගෝව ? මේකෙන් නියම ජොලියක් ගත්ත සින්දු කියල.
උමඟක් ඇතුලෙන් ගිහින් එලියට ඇවිත්
ඔන්න අපි නුවරටත් ඇවිත්
පේරාදෙණිය හන්දියට ඇවිත් ආයේ ආපු පැත්තටම යනවා වෙන පීල්ලකින් ඔතනින් ගොඩක් නගින්නේ සුද්දො
මේකට හොඳ කතාවක් තියනවා ඒත් මෙතන කියන්න හොඳ නෑ. සමහරවිට ඔයගොල්ල දන්නවත් ඇතිනේ. හා හා එව්වා අමතක කරමු
නාවලපිටියටත් ඇවිදින්
මෙව්වා ගත්තේ ෆාස්ට් shutter ස්පීඩ් දාල හොඳට වැදිලා තියනවා මොකද යන ගමන්නේ ගත්තේ
ඉඟුරුඔයටත් ආවා
සුද්දො පොටෝ ගහනවා
සුන්දර දසුන් කීපයක් කැමරා කාචයේ සටහන් වූ අයුරු
සුන්දර දිය ඇල්ලක්
ඉදිකර නිමවෙමින් පවතින ඉහල කොත්මලේ විදුලි බලාගාරය
ඔන්න අපි තලවකැලේටත් ඇවිත්. පෙන්නන තරම් ගමන නම් ඉක්මන් නෑ මචෝ
unkonown සිතේ බලාපොරොත්තු ඇතිව
මෙන්න ඉන්නවා සුපිරි වැඩ්ඩ Starz DK
කෝච්චියේ යනගමන් මෙයාගේ සුපිරි වැඩ තමයි ඉතින් අපි බැලුවේ
මේ ඉන්නේ දුලාජ් එළකිරි සගයෙක්නම් නම් නෙවෙයි අපේ යාලුවෙක්
ලැවට්‍රි අන්කල්ගේ කාමරේ (මතකද රෑ ඩැනියෙල් දවල් මිගෙල් 3වෙනි එකේ ලැවට්‍රි අන්කල් ? )
අපේ කෙහෙවලීට හදිසි අවශ්‍යතාවයක් මතුවෙලා
කන්ද උඩරට ගෙවල්
මේ ස්වාමීන් වහන්ස කෙනෙක් උන් වහන්සේ USA වල ඉඳල ඇවිත් ඉන්නේ. අපේ කෝච්චි පෙට්ටියේ ඉස්සරහින්ම වාඩිවෙලා හිටියේ උන්වහන්සේ තමයි
මේ ඉන්නේ අපට ඉස්සරහින් හිටපු සුද්දියෝ දෙන්නා දකුණ පැත්තේ එක්කෙනා නිකන් ක්‍රිකෙට් ගහන එක්කෙනා වගේ නේද ? (එයාගේ නංගිද දන්නෙත් නෑ )
ඔන්න බොලන් පට්ටිපොලටත් ඇවිත් මේක ගැන කව්රුත් දන්නවනේ මේක තමයි ලංකාවේ උපරිම උසකින් පිහිටලා තියෙන දුම්රිය පොළ. මුහුදු මට්ටමේ ඉඳල උස මීටර් 1891 නැත්නම් අඩි 6204 විතර වෙනවලු
ඔන්න ඔතනින් තමා හෝර්ටන් තැන්නට යන්න බහින තැන. අපි දිගටම ගියා මොකද අපි යන්නේ දියතලාවටනේ. පහුවදා තමයි බලන්න ආවේ
ඔය cameraman ඉන්න තැන වෙනකන් විතර අර කෝච්චියේ එන්ජිම ඇතුලට රින්ගලානේ
(ළඟදී සිදුවූ බිහිසුණු අනතුරේදී )
අර කලින් warrants නෑ කිව්ව කට්ටිය අපි නැරඹුම් මැදිරියට නග්ග ගත්ත අතරමගදී එතකන් ඒ ගොල්ල 2 වෙනි පන්තියේ හිටන් ගියේ පව් නේද ?
බහින තැන ලංවී
තව එක නවතුම්පලයි
බඩුමුට්ටු ලැස්ති කරමින් බහින්නට සැරසී
ඔන්න දියතලාව ඔතනින් අපි බැස්ස. තව ගියොත් බදුල්ල, බණ්ඩාරවෙලටත් ගිය හැකි.
අපිව එක්කන් යන්න ආවේ HIACE Super GL High roof 2010 වෑන් එකක්. මැක්සා බාන්ඩෙ
මතු සම්බන්දයි

අපේ යාලුවෝ 2නෙකු ගියේ පළමු පන්තියේ ටිකෙට් වලින්. මොකද ඒ අයට නැරඹුම් මැදිරියේ යන්න වරෙන්තු(Warrants) තිබ්බේ නැති හින්ද.

Last edited: