Captain ජැක් ස්පැරෝ;11094755 said:Seed ලා නෑ නේ..
උඹල Download කරගන්නෙත් අපි Download කරපු ඒවා.
අපි Download කරගන්නේ Seed කරන එවුන් Download කරපු ඒවා.
එකෙක් වත් Seed කරන්නේ නැත්නම් අපි එතනමයි.
උඹලත් එතනට ඇවිල්ලා නවතිනවා......
මම මේ සිරාවට කියන්නේ Seed කෙනෙක් නැතුව අපිට් මලාට මේක Download කරන්න බෑ........
තාම මේක එයිද බන් ඩවුන්ලොඩ් කරගෙන තියෙන්නේ. සිඩ්ලා එකයි පෙන්නන්නේ. මොන කරුමයක් ද මන්දා ?
Uploading 83.1% MKV
Eka Torrent walata wada Lesii




