අවි ගත්තෝ අවියෙන්ම නැසෙති.......
ඔබට නුදුරු දිනකදී මෙවැනි නම පුවරු දැක ගැනීමට තරම් ඔබ (මේ දකුණු ආසියාවේම ආශ්චර්යමත්) වාසනාවන්ත වෙනු ඇත.........
මතට නොව .....ජනාධිපතිතුමනි ...ඔබ මුලින්ම තිත තැබිය යුත්තේ .... අවි අයුධ වලට බව ඔබට තවමත් හැගී නොමැතිද....??????
ඔබම කියනා පරිද්දෙන් ....මේ නිදහස්....!! නිවහල්...!! සාමකාමී...!! එක සේසත් ...!! රටේ පාලනයට ඔබට තවම T56 අවශ්‍යමද...???
ක්‍රියාන්විත රාජකාරී නොමැති අප රටේ දහස ගණන ත්‍රිවිධ හමුදා නිලදාරීන් සිටීම ගැන අප ආඩම්බර වෙමු......
එත් ...මේ පුංචි රට පාලනයට ...පාලකවරුන්ට , පව්ද්ගලික ආරක්ෂක භටයන්....මක්කටද?.......එවෙනි දේ අවශ්‍යමනම් ....ඒ සදහා පුහුණු ...දක්ෂ ...බුද්ධිමත් .....අපේම හමුදා නිලදරීන්ගෙන් පිරිසක් යෙදවීමට නොහැකි මන්ද???
සත්තයේ සටහන බුද්ධියේ විමසුමට.......

