open university of sri lanka. Degree of Bachelor of Laws (LLB).

giniapaya

Member
Oct 8, 2008
202
2
0
open university Bachelor of Laws (LLB) එකට ඇතුල් වීම සදහා තබන entrance exam ඒක කවදද තියෙන්නේ කියල දන්නවද?


දන්නා කෙනෙක් ඉන්නවනම් උදව්වක් කරන්න

ස්තුතියි
...........!:D
 

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    macho november vala call karanava
    thava sumana 2kin vithara balapan
    mamath apply karanna inne macho
     

    sbsbalasuriya

    Member
    May 9, 2009
    4
    0
    0
    samannayen thiyenne janawari mase muladi . me para samaharawita tikak parakku wei . strike 1 hinda anthimata liwwa ayage results awe giya mase . ousl 1n ahuwoth hariyatama danagaththahaki .
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    Okata one year keeyak witara denna oneda bn ?

    19600:sorry:
    denma keeya keeya hari ekathu karapan
    :D

    gaana nemeyi ban prashne
    exam eka
    eka pass venna one
    giya para maath fail:(

    me para exam thama thiyanna hithala vath nehe:sorry:
     

    thushanchamika

    Junior member
  • Dec 3, 2011
    73
    6
    8
    machan thama dala naha. wenada nam me kale wage danawa. lagadima dai poddak balapan. exam january februry wage tiyenne wenada nam. open university eke
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේ ත්‍රෙඩ් එකක් 2011 දාපු එකක් නේද
    2012/13 exam එක තිබ්බේ 2012 ජනවාරි වල වගේ. මමත් ලිව්වා. ගිය මාසේ තමයි ප්‍රතිඵල දාලා තිබ්බේ. මම නම් පාස් වෙලා තිබ්බා. මට හිතාගන්නවත් බැරිවුනා. මොකද මට හිතුනේ කෙලවුනා කියලා. අලුත් බැච් එක නොවැම්බර් 30 වෙනිදා ගත්තා
     

    Nohim Ys

    Well-known member
  • 19600:sorry:
    denma keeya keeya hari ekathu karapan
    :D

    gaana nemeyi ban prashne
    exam eka
    eka pass venna one
    giya para maath fail:(

    me para exam thama thiyanna hithala vath nehe:sorry:

    mama hithuwe uparima Rs.10000k witara wei kiyala.. :P:sorry:

    මේ ත්‍රෙඩ් එකක් 2011 දාපු එකක් නේද
    2012/13 exam එක තිබ්බේ 2012 ජනවාරි වල වගේ. මමත් ලිව්වා. ගිය මාසේ තමයි ප්‍රතිඵල දාලා තිබ්බේ. මම නම් පාස් වෙලා තිබ්බා. මට හිතාගන්නවත් බැරිවුනා. මොකද මට හිතුනේ කෙලවුනා කියලා. අලුත් බැච් එක නොවැම්බර් 30 වෙනිදා ගත්තා

    Exam ekata monawada bn ahuwe... Dan umba course eka karagena yanawada ?