macho november vala call karanava
thava sumana 2kin vithara balapan
mamath apply karanna inne macho
mamath LL.B (OUSL) graduate kenek.
www.ou.ac.lk gihin
Faculty of humanities and social sciences yanna
ethkota visthara thiyei
Okata one year keeyak witara denna oneda bn ?




19600
denma keeya keeya hari ekathu karapan
gaana nemeyi ban prashne
exam eka
eka pass venna one
giya para maath fail
me para exam thama thiyanna hithala vath nehe![]()


මේ ත්රෙඩ් එකක් 2011 දාපු එකක් නේද
2012/13 exam එක තිබ්බේ 2012 ජනවාරි වල වගේ. මමත් ලිව්වා. ගිය මාසේ තමයි ප්රතිඵල දාලා තිබ්බේ. මම නම් පාස් වෙලා තිබ්බා. මට හිතාගන්නවත් බැරිවුනා. මොකද මට හිතුනේ කෙලවුනා කියලා. අලුත් බැච් එක නොවැම්බර් 30 වෙනිදා ගත්තා