+_පුතේ_පුතේ_+

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඔන්න එක වයසක මිනිහෙක් හිටියලු..
    මෙයා දවසක් තමන්ගේ පුතාලා තුන්දෙනාටයි, පුතාලගේ Wivesලා තුන්දෙනාටයි එන්න කියලා කිව්වලු..
    එයාලා ඔක්කොම ඉන්න තැන කිව්වලු..

    "මම දැන් වයසක මනුස්සයෙක්..
    :confused: උඹලගේ අම්මා නැතිවුනා වගේ මමත් කොයිවෙලේ නැතිවෙයිද දන්නේ නෑ.. :confused:
    අනික මමත් දැන ලෙඩ ඇදේනේ ඉන්නේ..
    ඉතිං මම හිතුවා මගේ දේපල උඹලට ලියලා දෙන්න..
    මම හිතාගෙන ඉන්නේ Business එක ලොකු පුතාට ලියන්න..
    මේ ඉන්න ගෙදරයි ඉඩමයි දෙවෙනි එකාට..
    පොඩි පුතාට තමයි මහගෙදරයි ඉඩමයි.."


    :confused: "එතකොට තාත්තේ අර කොළඹ ගෙදර..??" :confused:
    Wivesලා එක පාරම ඇහුවලු..

    "ආ...
    ඒක ලියන්නේ මගේ පළවෙනිම මුණුපුරාට හරි, මිණිපිරීට හරි.."

    කියලා තාත්තා කිව්වලු..

    විනාඩි දෙකකින් විතර පොරට කැස්සක් ඇවිත් "පුතේ.. පුතේ.." කියලා පුතාලට කතාකළාලු..

    :P ඒත් කවුරුත්ම නෑලු.. :P

    :rolleyes: එයාලා කොහේ ගියාද දන්නේ නෑ නේද..?? :rolleyes:
     
    • Like
    Reactions: nadun07

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඔහොම තමයි හැත්ත.. අම්මලාට තාත්තලාට සලකන එකට වඩා හිතන්නේ එයාලගේ දේපල හිමි කර ගන්න...අනික සමහර අම්මලා තාත්තලත් සමහරුන්ට හොදට දේපල ලියලා දීලා මොකුත් දුන්නේ නැති එකා ගාවට තමයි අන්තිමට එන්නේ වතුර උගුරක් හරි බොන්න.....:(
     

    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    කොළඹ ගෙදර ඔප්පුව නිරවුල්ද බලන්ට ගියාලු :rolleyes: :yes:
    ඔව් ඔව්.මට කියලා තමයි ගියේ :cool:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    lol.............dan baba hamba wela athi

    :lol: ඩොක්ට කෙනෙක් හොයන්න යන්න ඈති...... :P :P

    ඔහොම තමයි හැත්ත.. අම්මලාට තාත්තලාට සලකන එකට වඩා හිතන්නේ එයාලගේ දේපල හිමි කර ගන්න...අනික සමහර අම්මලා තාත්තලත් සමහරුන්ට හොදට දේපල ලියලා දීලා මොකුත් දුන්නේ නැති එකා ගාවට තමයි අන්තිමට එන්නේ වතුර උගුරක් හරි බොන්න.....:(

    palaweni munupura hadanna yanna athi :P:P:P:P

    :rofl::rofl::rofl::rofl:

    You must spread some Reputation around before giving it to GIhan GTR again.

    :lol::lol::lol: patta mchn
    arawa denna balu:(


    e gonnu 3n denata hitenna natiwa ati mu masa 10 k inna ekak na kiyala

    කොළඹ ගෙදර ඔප්පුව නිරවුල්ද බලන්ට ගියාලු :rolleyes: :yes:
    ඔව් ඔව්.මට කියලා තමයි ගියේ :cool:



    thX 4 your comments, reps, bumps, feedback and all..