ඔන්න එක වයසක මිනිහෙක් හිටියලු..
මෙයා දවසක් තමන්ගේ පුතාලා තුන්දෙනාටයි, පුතාලගේ Wivesලා තුන්දෙනාටයි එන්න කියලා කිව්වලු..
එයාලා ඔක්කොම ඉන්න තැන කිව්වලු..
"මම දැන් වයසක මනුස්සයෙක්..
උඹලගේ අම්මා නැතිවුනා වගේ මමත් කොයිවෙලේ නැතිවෙයිද දන්නේ නෑ.. 
අනික මමත් දැන ලෙඩ ඇදේනේ ඉන්නේ..
ඉතිං මම හිතුවා මගේ දේපල උඹලට ලියලා දෙන්න..
මම හිතාගෙන ඉන්නේ Business එක ලොකු පුතාට ලියන්න..
මේ ඉන්න ගෙදරයි ඉඩමයි දෙවෙනි එකාට..
පොඩි පුතාට තමයි මහගෙදරයි ඉඩමයි.."
"එතකොට තාත්තේ අර කොළඹ ගෙදර..??" 
Wivesලා එක පාරම ඇහුවලු..
"ආ...
ඒක ලියන්නේ මගේ පළවෙනිම මුණුපුරාට හරි, මිණිපිරීට හරි.."
කියලා තාත්තා කිව්වලු..
විනාඩි දෙකකින් විතර පොරට කැස්සක් ඇවිත් "පුතේ.. පුතේ.." කියලා පුතාලට කතාකළාලු..
ඒත් කවුරුත්ම නෑලු.. 
එයාලා කොහේ ගියාද දන්නේ නෑ නේද..??